ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන්ට එරෙහිව සටන් වදින නේටෝ හමුදාවට අවශ්‍ය බඩු බාහිරාදිය පාකිස්තානය හරහා ප‍්‍රවාහනය කිරීමට විරෝධය පාමින් පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ඉස්ලාමාබාද් අගනුවර තෙක් ඊයේ (9) දැවැන්ත විරෝධතා පෙළපාළියක් පැවැත්විණි. පෙළපාළිය සංවිධානය කළේ ‘පාකිස්තානය ආරක්ෂකයන්’ නමැති දැඩි මතධාරී ඉස්ලාමීය සංවිධානයයි. ඔවුන් කියා සිටියේ පෙළපාළියට 25,000 කට වැඩි පිරිසක් සහභාගී වූ බවය. එම පිරිස බස්රථ, ලොරි, ට‍්‍රක් රථ, වෑන් රථ සහ කාර්වල නැගී කිලෝ මීටර් 275 ක දුරක් ගෙවා ඊයේ සවස් වනවිට ඉස්ලාමාාද් අගනුවරට පැමිණියහ. කෙසේ නමුත් පාකිස්තාන රජය කියා සිටියේ පෙළපාළියට එක්ව සිටියේ 8,000 ක් පමණක් කියාය. ඇමෙරිකාව සමඟ පවතින මිතුදම් වහා නැවැත්විය යුතු බවත්, ඇෆ්ගනිස්තානයෙන් සහ පාකිස්තානයෙන් ඇමෙරිකා නිලධාරීන් සහ සෙබළුන් වහා ඉවත්ව යා යුතු බවත් විරෝධතාකරුවෝ හඬ නැඟූහ.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නේටෝ සැපැයුම් මාර්ග විවෘත කළාට එරෙහිව දැවැන්ත පෙළපාළියක්