IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නිකරගුවා ගුවන්තොටුපළ බේරේ

නිකරගුවාවේ අගනුවර වන මනගුවා ආසන්නයට උල්කාෂ්මයක් කඩා වැටී අඩි 40 ක් පමණ පළළ,අඩි 16 ක් පමණ ගැඹුරු වළක් හැරී ඇත.

මදක් එහා මෙහා වුයේ නම් උල්කාෂ්මය පතිත වනු ඇත්තේ ආසන්නයේ පිහිටා තිබූ නිකරගුවාවේ ගුවන්තොටුපළට බවත් උල්කාෂ්මය පතිත වීමෙන් ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් සිදුව නොමැත.

බෝම්බයක් පුපුරන්නාක් මෙන් මහ හඩක් නැගුණු බවත්, ශබ්දය ඇසුණු තැනට ගොස් බැලු විට වැලි උණූ වී දියර බවට පත්ව තිබෙනුත්, මහා වළක් හෑරී තිබෙනුත් දැකගත හැකිවූ බවත් ප්‍රදේශවාසීහු පවසති.

මෙම උල්කාෂ්මය පසුගියදා පෘථීවිය පසුකරගෙන ගිය 2014 ආර්.සී නම් ඇස්ටරොයිඩයෙන් වෙන්වී ගිය කැබැල්ලක් බවට සැකකෙරේ.

2014 ආර්.සී ඇස්ටරොයිඩය මෑත සමයේ පෘථීවියට ඉතාම ආසන්නයෙන් ගමන් කළ ඇස්ටරොයිඩය වන අතර එය පසුගිය සෙනසුරාදා (06) සැතපුම් 25000 ක් දුරින් පෘථීවිය පසුකළේය.

විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ 2014 ආර්.සී පෘථීවය සම්පූර්ණයෙන් පසුකර යෑමට ප්‍රථමයෙන් මෙම උල්කාෂ්මය පතිත වී ඇති බවයි.මෙනිසා බොහෝ දුරට එය ඇස්ටරොයිඩයෙන් වෙන්වී ගිය කොටසක් ලෙස සිතිය හැකි බව ඔවුන්ගේ අදහසයි.

එසේනමුත් මෙම උල්කාෂ්මය 2014 ආර්.සී හා කිසිදු සම්බන්ධයක් නොමැති අභ්‍යාවකාශයේ සිට පෘථීවියට නිරායාසයෙන්ම ඇදී ආවක් වීමේ හැකියාවක්ද පවතින බව ඔවුන් කියයි.

අභ්‍යාවකාශය නිරීක්ෂණය කිරීමට යොදවා ඇති උපකරණයන්ගෙන් මිදී මෙසේ පෘථීවියට කඩා වැටීමට එයට හැකිවුනි නම් ඉදිරියේදී පෘථීවිය වඩා අභ්‍යාවකාශයේ ඇති වස්තු සම්බන්ධව මීට වඩා අවධානයෙන් සිටිය යුතු වන බව විද්‍යාඥයින්ගේ මතයයි.

2013 වසරේ මෙලෙසම කිසිවෙකුගේවත් අවධානයට ලක්නොවී රුසියාවේ චෙල්යන්බින්ස්ක් ප්‍රදේශයට කඩා වැටී පුපුරා ගිය උල්කාෂ්මයකින් පුද්ගලයෝ 1000 ක් පමණ දෙනා තුවාළ ලදහ.ගොඩනැගිලි කිහිපයකටද අලාභ හානි සිදුවිය.

_77444383_1f40e779-0612-452f-b7c2-ba99ac245801 aa



අදහස් (0)

නිකරගුවා ගුවන්තොටුපළ බේරේ

කින් බෙනට් Wednesday, 10 September 2014 09:55 AM

ගමගේ,ඇතුළු වෙන්න බැරි වුණත් ලංකාවේ නම් පෙනෙන්නේ නැති වුණත් ඈතට වෙලා හරි ඉන්න මොනතරම් ජන ගංගාවක් ඉන්නවද ? (නි)

:       0       0

මංජු Saturday, 20 September 2014 07:48 AM

ගාමිණී අමතක කරන්න එපා ඔහෙත් ඒ කන්ඩායමේ කියා (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 09 September 2014 12:23 PM

නිකරගුවාවේ මිනිසුන් තම තමුන්ගේ වැඩ කරගනිමින් , නිකරුනේ කාලය ගත නොකරන,රැකියාවල යෙදෙන ජන කොට්ඨාශයක් බවයි පෙනීයන්නේ.අපේ රටේ නම් මොන ජන ගංගාවක් ගලයිද ,මේ වල බලන්න? (නි)

:       0       0

නිරාන් Wednesday, 10 September 2014 04:41 AM

හැමවෙලේම තමන්ගේ රට ජාතිය ආගම පහත් කරන අයව අංගොඩ යවන්න ඕනෑ (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 September 2014 01:42 PM

ඉස්සරහට මොන මොන දේවල් වෙයිද කියන්න බැහැ. (නි)

:       0       0

ගමගේ Tuesday, 09 September 2014 02:40 PM

ගාමිණී, ඔතනට කාටවත් ඇතුළු වෙන්න බැහැ (නි)

:       0       0

අන්වර් මනතුංග Thursday, 11 September 2014 08:07 AM

මේක නිකං වඩේ එකක් වගේ නේද? තමිල්නාඩුවේ අයට මෙන්න නිජබිම ඔප්පු කරන්න චාන්ස් එකක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 779 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 294 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1514 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 474 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site