IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දෙවි වෙස් ගත් උල්කාෂ්මයකට වැඳුම් පිදුම්

අදින් වසර 9000ට පෙර ජීවත්වූ ජන සමූහයක් විසින් මැජික් වස්තුවක් සේ සළකමින් වන්දනාමාන කළ උල්කාෂ්ම කොටසක් සොයාගත් බව පුරාවිද්‍යාඥයෝ කියති.

ගිනිකොන දිග පෝලන්තයේ සිග්සිසින් හි පුරාවිද්‍යා හා මානවවංශ විද්‍යා ආයතනයේ පුරාවිද්‍යාඥයන් විසින් මේ සොයා ගැනීම සිදුකැර ඇත්තේ බටහිර පොමෙරේනියාවේ සිඩ්වේ කලපුවේ කරන ලද කැණීමක දී ය.

උල්කාෂ්ම කොටස සුරයක් සේ සැකසූ මුව අඟකට අතුල්කැර තිබුණු බව පුරාවිද්‍යාඥයන් පවසයි. සෙන්ටිමීටර 5.3 ක් දිගැති හා සෙන්ටි මීටර 3.5ක් පළලැති උල්කාෂ්මය යපස්, අයන් සල්ෆයිඩ් වැනි ඛණිජ බහුලව ඇති රන් පැහැයට සමාන කොටසකි. සංයුතිය පරීක්ෂා කිරිමේ දී එම පාෂාණය පෘථිවියට ආගන්තුක උල්කාෂ්මයක් බව තහවුරු වී ඇත.

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි මානවයා එය අහසින් වැටෙනු දැක ඉන් පුදුමයට පත්වන්නට ඇති බවත් ඉන් පසු එයට දේවත්වයෙන් සළකමින් වැඳුම් පිදුම් කරන්නට ඇති බවත් පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.

පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ටේඩියස් ගැලන්ස්කි පවසන්නේ එයට ආවරණයක් තනා දී ඇත්තේ ද මේ ලෝකයට අයත් නොවන දෙයක් බව ඔවුන්ට අවබෝධයක් තිබීම හේතුවෙන් බවයි.

500-1

500-2

500-3



අදහස් (0)

දෙවි වෙස් ගත් උල්කාෂ්මයකට වැඳුම් පිදුම්

සෝබනා Saturday, 12 July 2014 05:27 PM

අනේ මේ ලක්ෂපාන, දන්නේ නැති දේවල් ගැන කතා නොකර ඉන්නවද? (නදී)

:       0       0

මාර්ක් Thursday, 10 July 2014 04:36 PM

දකිනකොට පුදුමත් හිතෙනවා (නි)

:       0       0

රන්ජිත් Thursday, 10 July 2014 05:07 PM

විවිධ ජන ඇදහිලි වලට අපි ගරු කළ යුතුයි (නි)

:       0       0

ලක්ෂපාන Friday, 11 July 2014 12:46 PM

අවරුදු 9000 ට උඩදී ඔය ගලට වැන්දා කියල කව්රුහරි කියනවනම් පට්ට බොරුවක් මොකද තව කෙනෙකුට අවරුදු 99000ක් කියලත් කියන්නත් පුළුවන්. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 169 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 105 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site