IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්වැටිය පිරිමි කමත් පුළුස්සයි

අධික දුම්පානයෙන් පිරිමින්ගේ පිරිමි ලක්ෂණ නීරණය කරන ‘‘වයි‘‘ ක්‍රෝමසෝමය විනාශ වන බව ස්වීඩනයේ උප්සාලා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.

මිනිසාගේ ලිංග නීර්ණය තීරණය වන්නේ එක්ස් හා වයි ක්‍රෝමසෝම වලිනි.කාන්තාවන්ගේ එය එක්ස් ක්‍රෝමසෝම දෙකක් ලෙස පිහිටන අතර පිරිමින්ගේ එය පිහිටන්නේ එක්ස් ක්‍රෝමසෝමයකුත්,වයි ක්‍රෝමසෝමයකුත් ලෙසය.

මේ තොරතුරු අනාවණයව තිබෙන්නේ ඇතැම් පිළිකා තත්ත්වයන් පිරිමින්ට වැඩි වශයෙන් වැළදෙන්නේ ඇයිදැයි සොයාබැලීමට කළ පර්යේෂණයකදීය.

පර්යේෂකයින් පවසන්නේ මෙම ඇතැම් පිළිකා තත්ත්වයන්ට දුම්පානය කරන කාන්තා පාර්ශවයට වඩා පිරිමි පාර්ශවය ගොදුරු වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි.

එයට හේතුව වන්නේ පිරිමින්ගේ ‘‘වයි‘‘ ක්‍රෝමසෝමය අධික ලෙස දුම්පානයේ ප‍්‍රතිඵලයක් ලෙස විනාශවීම බව ඔවුහු පෙන්වා දෙති.

වැඩි වැඩියෙන් දුම්පානය කරන තරමට වැඩියෙන් ක්‍රෝමසෝමය විනාශ වන බවත් දුම්පානය ක‍්‍රමයෙන් අඩු කිරීමේදී ක්‍රෝමසෝම ප‍්‍රමාණයද නැවත තිබුණු තත්ත්වයට ක‍්‍රමයෙන් පැමිණෙන බවත් සොයාගැනීමට ඔවුන්ට හැකිව තිබේ.

දුම්පානයේ යෙදෙන්නන් ඉන් මුදා ගැනීමට මේ අලූත් තොරතුරු යොදාගත හැකිවනු ඇතැයි පර්යේෂකයින්ගේ අදහසයි.



අදහස් (0)

දුම්වැටිය පිරිමි කමත් පුළුස්සයි

මොහමඩ් Friday, 05 December 2014 05:18 PM

මේක හොඳ ලිපියක්. දුම්බීම අඩු කළොත් හොඳයි (නි)

:       0       0

ජගත් Monday, 08 December 2014 10:13 AM

පිරිමි කම නැතිවෙනවා තමයි.(හේ)

:       0       0

උපාලි Sunday, 07 December 2014 05:20 AM

මොහමඩ්, අඩු කරන්න නොවේ සම්පුර්ණයෙන් නැති කරන්න ඕනේ. මේ ලිපිය බලපු එක කෙල්ලෙක් වත් සිගරට් උරණ කොල්ලෙකුට කැමති වේවිද. (බ)

:       0       0

සහිදා Tuesday, 09 December 2014 04:28 PM

සල්ලි දීල ලෙඩ ගන්න පිරිමි වටේ ඉන්න අයටත් පොවන එකයි දුක. ඇමරිකාවට තමන්ගේ තුට්ටු දෙක දීල දරුවෝ එක්ක බඩගින්නේ නිදා ගන්නවා. (ර)

:       0       0

ලක්මාල් Monday, 08 December 2014 08:37 AM

ජිවිතත් විනාශ කරයි.(හේ)

:       0       0

රාජා Tuesday, 09 December 2014 09:39 AM

දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න නීතියක් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 31 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 36 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 35 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 14 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 283 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 125 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site