IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දුම්රියෙන් වැටුණු බබා නොමැරේ

ධාවනය වෙමින් තිබූ දුම්රියක වැසිකිළියේ දී මවකගේ කුසින් දරුවකු බිහි වී දුම්රිය මාර්ගයට වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ රාජස්ථාන් හි සුරත්ගාර් සිට හනුමන්ගාර් දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක මෙය සිදුව ඇත. විළිරුදාවෙන් පෙළෙමින් සිටි මව වැසිකිළියට ගිය අවස්ථාවේ දරුවා උපතලබා දුම්රිය මාර්ගයට වැටී ඇත. දුම්රිය මාර්ගය අසළ සිටි පුද්ගලයකු දරුවා හඬන ශබ්දය ඇසී දරුවා රෝහල් කත කැර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ වැසිකිළියේ දී දරුවා ප්‍රසූතකළ ‘වනු‘ නමැති කාන්තාව සිහි නැතිව රාජස්ථාන් රෝහලට ඇතුලත් කළ බවයි. කෙසේ වෙතත් දරුවාත් මවත් දෙදෙනාම සුවසේ සිටින බව ද රෝහල් ආරංචිමාර්ග පවසයි. දරුවාට අනතුරක් සිදුව නැතත් අඩුබර දරුවකු බැවින් දින කිහිපයක් රෝහලේ තබාගැනීමට සිදුවන බව ද රෝහල් බලධාරීන් ඉන්දීය මාධ්‍ය්‍යට කියා ඇත.



අදහස් (0)

දුම්රියෙන් වැටුණු බබා නොමැරේ

දුමින්ද Thursday, 19 February 2015 07:48 AM

අනේ දරුවගේ වාසනාවක් තිබිලා තියෙනවා (දිල්)

:       0       0

දසත් Wednesday, 18 February 2015 11:50 AM

කර්මය සහ පුනර්භවය කියන්නේ ඕකට තමා. කෙනෙක් ඉපදෙන්නේ යම් කර්ම ශක්තියක් හේතුකොටගෙනද, එය අහෝසි වනතෙක් ජීවත්වෙනවා. මේ ලෝක පාලන ධර්මයයි (නි)

:       0       0

ගෝඨාභය Saturday, 21 February 2015 09:05 AM

දරුවා හරිම වාසනාවන්තයි (නදී)

:       0       0

තිලක් Friday, 20 February 2015 12:43 PM

දරුවෙකු ඉපදෙන විට ගර්භාෂයේ සිට පිටතට යාමට අවශ්‍ය පරිදි හිස එබෙන සුළු බවකින් සහ සිරුර නම්යතාවයකින් යුක්ත වෙනවා. ඒ සේම බොහෝ සතුන් පැටවුන් බිහිකරන්නේ සිටගෙන. ඒ ගුරුත්වා කර්ෂණය අධාරයෙන් බිහිවීම පහසු කරගන්න. එවිට පැටවා යම් කිසි උසක සිට බිමට වැටෙනවා. එසේ වැටෙන විට කිසිම හානියක් නොවෙන්නයි එහෙම නම්‍යශීලී බවක් පවතින්නේ ඉතින් මේ අසාමාන්‍ය සිදුවීමේදී එම ස්වාභාවික ආරක්ෂක වැඩ පිළිවෙල මොන තරම් සාර්ථකද කියල ඔප්පු වෙනවා. මෙය කර්මය හෝ අද්භූත බලයක් නොවෙයි. (ර)

:       0       0

බණ්ඩාර රුසියාව Saturday, 21 February 2015 12:48 PM

ඉන්දියාවේ තත්ත්වය ඕක තමයි. දුම්රියේ වැසිකිළි මාර්ගය වැටෙන්නේ දුම්රිය මාර්ගයටමයි. (නි)

:       0       0

වර්ෂා Friday, 20 February 2015 02:38 AM

ජයවේවා ! (නදී)

:       0       0

සුමිත් Friday, 20 February 2015 06:13 AM

පින සැමදා විපාක දෙනවා .(දිල්) 

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 169 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 105 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site