IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දත් දෙපළේ විස්මිත දසුන්

මේ අපූරු වර්ණවත් ඡායාරූපවලින් පෙනෙන්නේ දුර්ලභ පැලෑටි කිහියක් නොවේ. ඈත එපිට පිහිටි ග්‍රහ වස්තුවක මතුපිට ඡායාරූප ද නොවේ. මේ ඔබේ මුඛයයි. මුඛය ඇතුලත ඇති දතක මතුපිට ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂීය ඡායාරූප කිහිපයකි. මෙය දත් දුර්වල වීම සම්බන්ධයෙන් කරන ලද අනාවරණය කිරීමකි.

1409494900271_wps_10_EXCLUSIVE_UNSPECIFIED_UND

දතක රැඳී ඇති බැක්ටීරියාවක්. මෙය දහස් වාරයක් විශාලනය කරන ලද්දකි.

1409495427698_wps_20_EXCLUSIVE_UNSPECIFIED_UND

දතක සිටින බැක්ටීරියා නිල් පැහැයෙන් දැක්වෙන අතර රතු පැහැයෙන් දැක්වෙන්නේ රුධිර සෛල කිහිපයකි. කහ පැහැයෙන් ඇත්තේ දතේ මතුපිටයි

1409496725653_wps_31_EXCLUSIVE_UNSPECIFIED_UND

දතක මතුපිට කොටස කහ පැහැයෙන් පෙනෙන අතර නිල් පැහැයෙන් දක්නට ලැබෙන්නේ එනැමලය කොටසයි.

1409496662293_wps_29_EXCLUSIVE_UNSPECIFIED_UND

නරක් වූ කිරි දතක්

1409496329956_wps_23_EXCLUSIVE_UNSPECIFIED_UND

දන්ත ඵලකයේ විශාලනය කරන ලද රූපයක්

1409494744843_wps_8_EXCLUSIVE_UNSPECIFIED_UND

දත් පිරිසිදු කරන බුරුසුවක එක් කෙන්දක රැඳී ඇති බැක්ටීරියාවක් නිල් පැහැයෙන් දැක්වේ.

 

 

 

 

 



අදහස් (0)

දත් දෙපළේ විස්මිත දසුන්

ඉසුරන්දි Wednesday, 03 September 2014 04:35 AM

වැදගත් ඡායාරූප පෙළක්. (නි)

:       0       0

නිරාන් Wednesday, 03 September 2014 06:44 AM

ගොඩක් වටිනවා මේ ලිපිය (නි)

:       0       0

කලීල් Wednesday, 03 September 2014 07:41 AM

ඇත්තම් මේ තරම් දෙයක් තියනවා කියලා අදයි දන්නේ (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 02 September 2014 04:53 PM

ඉතා වටිනා ඡායාරූප පෙළක් (නි)

:       0       0

මුතූ Wednesday, 03 September 2014 08:57 AM

දැනුම පොතට වඩාත් වැදගත් (නදී)

:       0       0

සිතිජ Wednesday, 03 September 2014 09:17 AM

මේ වගේ වැදගත් ඡායාරූප පෙන්වීම ගැන ගොඩාක් ස්තුතියි (නි)

:       0       0

ශානිකා Tuesday, 02 September 2014 07:37 AM

අපි නොදන්නා දේවල් ගොඩක් අපේ කට ඇතුළේ තිබෙනවා නේද? (නි)

:       0       0

රසික Wednesday, 03 September 2014 09:16 AM

ඉතා වැදගත් පින්තූර ටිකක් (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Tuesday, 02 September 2014 08:28 AM

විශාල දැනුමක් මෙම පින්තූර නිසා ලබාගත්තා (නි)

:       0       0

රූපවතී Wednesday, 03 September 2014 09:44 AM

මගේ දත් බුරුසුව දැන්ම මම දැම්මා බැක්ටීරියා නාශක වතුර වීදුරුවට. මගේ කටෙත් තියනවා නේද මේවා කියලා හිතෙන තරමට අප්‍රසන්නයි. ලංකාදීපයට ගොඩාක් ස්තුතියි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 223 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 133 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 155 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 46 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 889 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1456 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site