IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දිගම ගුවන් සවාරිය ගොස් ආපසු එති

සූර්ය බලයෙන් පමණක් ක්‍රියාකරන ගුවන්යානයකින් ලොව වටා ගිය ගමන සාර්ථක ලෙස අවසන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසරකුත් මාස හතරක් ගතවූ මෙම දීර්ඝ චාරිකාව සූර්ය බලශක්තිය ප්‍රචලිත කිරීම සඳහා සංවිධානය කර තිබුණි. ‍  

සෝලා ඉම්පල්ස් ලෙස හඳුන්වනු ලැබූ යානය පසුගිය වසරේ මාර්තු මස නමවෙනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන්තොටුපළින් ගමන් ඇරඹි අතර ලොව වටා කිලෝමීටර 42 000 ගමන් කර නැවත අබුඩාබි වෙත පැමිණ ඇත.

අදියර 17ක් යටතේ සිදුකළ මෙම පියාසැරිය මහද්වීප හතරක්, මුහුදු තුනක් හා සමුද්‍රයන් දෙකක් හරහා ගමන් කර තිබුණි. ස්විට්සර්ලන්ත ජාතික බර්ට්‍රැන්ඩ් පිකාඩ් හා ඇන්ඩ්‍රො බොෂ් බර්ග් යානය පැදවූහ.

දීර්ඝතම ගුවන් පියාසැරියට හිමි ලෝක වාර්තාව ඇතුළු තවත් වාර්තා 19ක් චාරිකාවේදී තබනු ලැබීය.

 

 

 



අදහස් (0)

දිගම ගුවන් සවාරිය ගොස් ආපසු එති

ලංකා Wednesday, 27 July 2016 06:09 AM

එක්සත් එමීර් රාජ්‍ය කියලා කියන්නෙ නියම රටක්. එ්ගොල්ලෝ හැමදාම මොකක්හරි ලෝක වාර්තාවක් තියන්න බලනවා. නියමයි! (නි)

:       0       0

බමුණු Wednesday, 27 July 2016 02:58 PM

මම දවසකට කිලෝ මීටර් 10 බැගින් අවුරුදු 12,ක් 1997අප්‍රේල් 22 සිට 2010 දෙසැම්බර් දක්වා කිලෝ මීටර් 47450 ඇවිදලා තිබෙනවා කීවොත් ඔබ විශ්වාස කරනවද. කළත් නොකළත් මම එය කළ. ලංකාවේදී නොවෙයි කටාර් වලදී. නමුත් ගුවන් ගමනට ගතවූ කාලය වැඩී කියා සිතනවා. (බ)

:       0       0

නවරත්න Wednesday, 27 July 2016 08:22 AM

කලින් අපේ ඇමතිවරුත් ගිහිල්ලා ඔය වාර්තාව තියලා ආවා වගේ මතකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 81 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 72 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 58 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 20 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 285 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 125 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site