IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ත‍්‍රස්තවාදය පිටුදකින්න කැනඩාව නව නීති පනවයි

බොස්ටන් මැරතන් බෝම්බ ප‍්‍රහාරය හා කැනඩාවේ මගී දුම්රියකට බෝම්බ තැබීමට ත‍්‍රස්තවාදීන් ගත් උත්සාහයත් සමඟ ත‍්‍රස්තවාදය පිටුදැකීමේ නව නීති ඊයේ(25) කැනඩා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් බව වාර්තා වේ.
ත‍්‍රස්තවාදය පිටුදැකීමට නව නීති ප‍්‍රතිපාදන සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පතට මන්තී‍්‍රවරු බහුතරය සිය කැමැත්ත ප‍්‍රකාශ කර ඇත. 
ඒ අනුව 2001 දී පනවන ලද ත‍්‍රස්තවාදය පිටුදැකීමේ නීති 2007 දී බල රහිත කෙරුණු නමුත් එය නැවත කි‍්‍රයාත්මක කෙරෙනු ඇත. නව නීති යටතේ ආරක්ෂක අංශවලට ත‍්‍රස්ත සැකකරුවන් පරීක්ෂණ කටයුතු සඳහා රඳවා ගැනීමට ඉඩ සැලසේ.
එසේම ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ පුද්ගලයන්ට වසර 10 සිට 14 දක්වා සිරදඬුවම් දීමේ හැකියාව ලැබේ. 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ නව නීතිවල අඩංගු ඇතැම් ප‍්‍රතිපාදන පුද්ගලයන්ගේ සිවිල් නිදහස සීමා කරන බවයි.



අදහස් (0)

ත‍්‍රස්තවාදය පිටුදකින්න කැනඩාව නව නීති පනවයි

ගෙන්ගිෂ්ක්හන් Friday, 26 April 2013 12:18 PM

හුරේ! ජය වේවා කැනඩාවට. (නි)

:       0       0

චන්දා Friday, 26 April 2013 11:37 AM

ඕන්.. මානව හිමිකම් එහෙම කඩනවා නෙමෙයි. ඔය නීති ගෙන ඒමම, මානව හිමිකම් කැඩිමක් නොවේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 73 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 166 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 129 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1420 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 431 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 693 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site