තුර්කි අගමැති රිසෙප් ටයියිප් එඞ්රෙගොන්ට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින්, ඉස්තාම්බුල් නුවර තක්සිම් චතුරස්රයටත් ගේසී උද්‍යානයටත් රැුස්ව සිටින විරෝධතාකරුවන් පලවා හැරීමට එරට කැරැුලි මර්දන පොලිස් නිලධාරීහු පෙරේදා (19) ද කටයුතු කළහ.
පොලිස් නිලධාරීන් සහ කැරැුලිකරුවන් අතර හටගත් ගැටුම්වලින් 150 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
සති 3 කට ආසන්න කාලයක් තිස්සේ තක්සිම් චතුරස්රයට රැුස්වී එහි කඳවුරු බැඳගෙන සිටින දහසකට වැඩි විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පන්නා දැමීමට රබර් උණ්ඩ, කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ ගම්මිරිස් ප්‍රහාර එල්ල කිරීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.
විරෝධතා නවත්වා සාමකාමීව හැසිරෙන ලෙසටත්, තක්සිම් චතුරස්රයෙන් ඉවත් වන ලෙසටත් තුර්කි අගමැති අවස්ථා කිහිපයකදී විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටි නමුත් විරෝධතා නතර නොවිණි.
අගමැතිවරයා විරෝධතා කරුවන්ට නායකත්වය දෙන සරසවි සිසුන් සහ වෘත්තීය සමිති නායකයන් සමඟ සාකච්ඡුා පැවැත්වීමට ද උත්සහ කළ නමුත් එය ද අසාර්ථක විය.
තුර්කි අගමැතිවරයාට ධුරයෙන් ඉවත්වන්නැයි බලකරමින් විරෝධතා ඇරැුඹුණේ ඉස්තාම්බුල් නුවර උද්‍යානයක වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට රජය සූදානම් වීමත් සමඟය.
විරෝධතා පාලනය කිරීමට පොලිසිය අපොහොසත් වන්නේ නම් හමුදාව යෙදවීමට සිදුවනු ඇතැයි තුර්කි රජය පවසා ඇති අතර, එය ඇසීමෙන් විරෝධතාකරුවන් තව තවත් ප්රකෝපකාරී වූ බව ද පැවැසෙයි.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තුර්කි විරෝධතාකරුවන්ට දිගටම පොලිස් ප්‍රහාර