මූල්‍ය වංචා කළැයි සැකකාරියක ලෙස හැඳින්වූ ඉන්දියාවේ ඒඅයිඒඩීඑම්කේ මන්ත්‍රීනි ශෂිකලා පුෂ්පාගේ සැමියාට හා නීතිඥවරුන්ට චෙන්නායි පක්ෂ කාර්යාලය අසලදී ප්‍රහාරයක් ඉල්ලවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
පක්ෂ සාමාජිකයෝ පිරිසක් ප්‍රහාරය එල්ල කර ඇති අතර ඇගේ සැමියා ලින්ගේස්වර තිලගන් නීතිඥවරුන් සිව් දෙනකු සමග ශෂිකලා පුෂ්පාගේ නාමයෝජනා බාරදීමට ඒඅයිඒඩීඑම්කේ පක්ෂ මූලස්ථානයට යද්දී එම සිදුවීමට මුහුණ දී ඇති බවත් කියති.
මියගිය තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බවට ශෂිකලා පුෂ්පා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොනු කළාය.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තමිල්නාඩු මන්ත්‍රිනියගේ සැමියාට ප්‍රහාරයක්
බමුණු Wednesday, 28 December 2016 01:34 PM
අැයි අපි මේවගේ හොඳ සිරිත් ආදර්ශයට නොගන්නේ (බ)
කුමාර හේවගේ Wednesday, 28 December 2016 02:07 PM
අපේ අයටත් මෙහෙම තමයි සලකන්න ඕනේ. දූෂණ වංචා තියෙනවානම් (බ)
රොකී Friday, 30 December 2016 12:43 AM
අපේ රටේ ඡන්දදායකයන් දූෂණයට වංචාවට කැමතියි. ඒවාට කප්ගහපු අයව තමයි ඡන්දෙන් තෝරන්නේ! (නි)
සුලෝචන Wednesday, 28 December 2016 06:32 PM
අපේ ලංකාවේ මිනිස්සු මේ වගේ දුෂණ වංචා තියෙන අයට විරුද්ධව ඉදිරිපත් වෙන්න බයයි. කටින් බතල හිටවනවා විතරයි (නි)