IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


තප්පර හතකට වරක් පුංචි දැරියක දීගෙට යනවා

ලෝකයේ සෑම තත්පර හතකට වරක්  අවුරුදු 15ට අඩු එක් ගැහැණු දරුවකුවත් විවාහ වීමට ලක් වන බව චිල්ඩ්රන් ආයතනය කියයි. ඇෆ්ගනිස්ථානය, යේමනය, සෝමාලියාව සහ ඉන්දියාව වැනි රටවල්හි  අවුරුදු 10 වයසේ පසුවන ගැහැණු දරුවන් පවා වඩා වියපත් පිරිමින්ට විවාහ කර දීම බහුලව සිදුවන බව එම වාර්තාව පෙන්වා දෙයි.

මෙවැනි විවාහ වලදී ඔවුන්ට අහිමි වන්නේ අධ්‍යාපනය පමණක් නොවේ. මවක වීමට සිරුර හැඩගැසී නොමැති බැවින් දරු ප්‍රසූතියකදී සිදුවන ආබාධ වලට මුහුණ පෑමට හෝ සමහරවිට මරණය පවා සිදුවීමට ඇති අවකාශ සම්බන්ධයෙන්ද මෙම වාර්තාව කරුණු දක්වයි.  අධ්‍යාපන අවස්ථා ද දරුවන්ගේ ළමා කාලයද ඔවුන්ට අහිමි කරවන අතර වඩාත් බරපතල කාරණාව වන්නේ ඔවුන් ගෘහාශ්‍රිත හිංසනයන්ට ගොදුරු වීමයි. ස්ත්‍රී දූෂණයන්ට ලක්වීම නිසා මෙම දරුවන් ඒඩ්ස් වැනි රෝග වලට ලක්වූ අවස්ථා ද ඇත.

යුද්ධය, දරිද්‍රතාවය සහ සමාජ ගැටලු බොහෝ අඩු වයස් විවාහ වලට හේතුවක් බව මෙම වාර්ථාවේ දැක්වේ. නයිජර්, චැඩ්, මධ්‍යම අප්‍රිකා සමූහාන්ඩුව, මාලි සහ සෝමාලියාව යන රටවල් වල මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ලැබේ. සියාරා ලියොන් රාජ්‍යයේ ඉබොලා වෛරසය පැතිරීම නිසා පාසල් වසා දැමීම හේතුවෙන් අඩු වයසින් මාතෘත්වයට පත්වීම් 14000ක් පමණ වාර්තා වෙයි.

යුනිසෙෆ් සංවිධානයේ ගණනය අනුව වර්තමානයේ කෝටි 70ක් පමණ වන අඩු වයස් විවාහ සංඛ්‍යාව 2030 වර්ෂය වනවිට කෝටි 95‍ක් පමණ වනු ඇත.  

ලෝකයේ කෝටි 110ක් පමණ වන ගැහැණු දරුවන් සහ ඔවුන් මුහුණදෙන අභියෝග තේමා කරගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර ගැහැණු ළමයින්ගේ දිනය ප්‍රකාශයට පත්කර ඇත.



අදහස් (0)

තප්පර හතකට වරක් පුංචි දැරියක දීගෙට යනවා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 1511 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 140 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1678 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 53 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 3267 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 35 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 144 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site