IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තනිකඩයින්ට පමණයි

තනිකඩයන්ටම වෙන්වූ දුම්රිය සේවයක් ආරම්භ කිරීමට චෙක් ජනරජයේ දුම්රිය සමාගමක් සැරසේ.

මේ දුම්රිය සේවයේ අරමුණ වනුයේ තනිකඩයන්ට තමන්ගේ අනාගත සහකරුවා හෝ සහකාරිය සොයාගැනීමට උදවු කිරීමයි.ඒ සදහා හොදම ක‍්‍රමය වනුයේ තනිකඩයන් එකිනෙකා මුණගැස්විම බව නව දුම්රිය සේවය ඇරඹිමට මුල්වූ රෝපිඞ් නම් දුම්රිය සමාගම කියයි.ඉදිරියේදි සමාගමට අයත් අනෙක් දුම්රිය සේවයන්ගේද තනිකඩයන්ටම වෙන්වූ මැදිරි ඇතිකිරීමටත් කටයුතු කරන බව රෝපිඞ් සමාගමේ ප‍්‍රකාශකයෙක් සදහන් කරයි.

දුම්රියකදී මෝටර් රථයකදී මෙන් නොව වැඩි දෙයක් කළ හැකි බව ප‍්‍රාග් නුවර වැස්සන්ට පෙන්වා දී

ඔවුන්ව වැඩි වැඩියෙන් දුම්රිය භාවිතයට නැඹුරු කිරීම මේ නව දුම්රිය සේවයේ තවත් අරමුණකි.



අදහස් (0)

තනිකඩයින්ට පමණයි

අමාලි සිල්වා Tuesday, 21 May 2013 09:54 PM

දැන් කාලේ බොහෝ වයසට ගිය අයත් ඉන්නවනේ තනිකඩ වෙලා. දැන් මේකේ තනිකඩ ද නැද්ද බලන්න තව නිලදාරියෙක් යනවද? චෙක් රජයත් කරන්නේ මාර වැඩ. (නි)

:       0       0

කපිල Tuesday, 21 May 2013 05:08 PM

අපේ මෙහෙම වුණා නම් හොද නැටුම් ටිකක් බලාගන්න තිබුනා. (නි)

:       0       0

මාලා Tuesday, 21 May 2013 01:24 PM

ඒකට අපේ තරුණ අයට ... යන්න තැනකුත් නැහැ. පාර්ක් විතරයි තියෙන්නේ.පොලිසිය පැනලා එතනිනිනුත් අල්ලගෙන යනවා සල්ලි නැති වුනහම. (නි)

:       0       0

රිස්වාන් Tuesday, 21 May 2013 02:08 PM

තනිකඩ කියලා කොහොමද අදුන ගන්නේ? (නි)

:       0       0

සුරංග Tuesday, 21 May 2013 06:25 PM

අපේ රටේ නම් දැනටමත් මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 21 May 2013 03:03 PM

අප්පච්චියේ, අපේ රටට නම් කොහොමටත් ගැලපෙන්නෙම නැහැ. සීසන් එකක් ගනී. දුම්රියෙන් එහාටයි මෙහාටයි යයි. රැකියාවට නොයයි. දෙන්නා රණ්ඩු සරුවල් ඇතිකර ගනී. ඒ කොච්චියටම අන්තිමේ බෙල්ලත් තියයි.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 May 2013 07:45 AM

ලංකාවේ නම් වැහි වැහැලා ඉන්නේ විවාහක තනිකඩයෝ (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 May 2013 07:48 AM

පිස්සු කෝච්චි නම් ඇතිවෙන්නම තියෙනවා (නි)

:       0       0

කමල් Tuesday, 21 May 2013 03:15 PM

මේකේ යන්න විවාහ සහතිකේ බලයිද? නැත්නම් හොරට යන අය අල්ලනේ කොහොමද? නැත්නම් චෙක් ජනරජයේ ග්‍රාම සේවකගෙන් ලියුමක් වත් ගෙනියන්න වෙයි නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 71 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 161 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 127 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1402 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 428 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 684 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site