IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තාජ්මහල් මන්දිරය ආසන්නයේ පිපිරීමක්

උතුරු ඉන්දියාවේ පිහිටි ලෝක ප‍්‍රසිද්ධ තාජ් මහල් මන්දිරය ආසන්නයේ පෙරේදා(25) සිදු වූ පිපිරීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
පිපිරීම සිදුව ඇත්තේ ටජ් මහල් මන්දිරයේ සිට සැතපුම් දෙකක් ඔබ්බෙන් පිහිටි අපද්‍රව්‍ය එක් රැස් කරන ස්ථානයකදීය. සිද්ධියෙන් කාන්තාවක් තුවාල ලැබුවාය.
සේවකයන් පිරිසක් මෙම මධ්‍යස්ථානයේ තිබූ, හමුදා කඳවුරකින් ඉවත දමන යකඩ හා සුළු පුපුරණ ද්‍රව්‍ය වෙන් කරමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇත.
ඉන්දීය ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

තාජ්මහල් මන්දිරය ආසන්නයේ පිපිරීමක්

මුරුගන් Saturday, 27 April 2013 12:03 PM

ගාමිණී, 83 කාලේ ඔයා කොහෙද හිටියේ එතකොට. (නි)

:       0       0

ලකී Monday, 29 April 2013 08:20 AM

මුරුගන් රස කෑමක් කයි වගේ. 83 ඕකත් එක්ක ඇති සම්බන්ධය මොකක්ද? කරපු ආර්ථික විනාසේ මතක නැද්ද? මහා බැංකුව, තෙල්ටැංකි (කොළොන්නාවේ), අපේ අහස්යානා කීයක්ද? ගණන් පාස් නම් හදලා බලන්න. (නි)

:       0       0

ගාමිණී Saturday, 27 April 2013 10:30 AM

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන මංකොල්ල කාපු ධනයෙන්,ඉදිකළ පුදුම හතෙන් එකට පිපිරීමෙන් අලාභයක් සිදු නොවුන එකත් පුදුමයක්! (ස)

:       0       0

ගාමිණී සිරි Sunday, 28 April 2013 11:51 PM

1983 මුරුගන්ලා උතුරේ බෝම්බ ගහලා , මිසයිල ගහලා, හමුදා සෙබළුන්ගේ මිනී පෙට්ටි ගණන් කොළඹට එවනකොට මම හිටියේ බොරැල්ල කනත්තේ! මේකට කුපිත වූ හිතෛෂී ජනතාව පහරදෙද්දී දේපොළ විනාශ වෙන්න ඇති. මුරුගන්ලා මැරුවේ නැහැ.ඒකනේ අදටත් ඉන්නේ (නි)

:       0       0

හේරත් Monday, 29 April 2013 12:39 AM

හා..හා... අත්‍ වැරදීමක්.ජිනීවා යන්න එපා. (නි)

:       0       0

සිල්වා Saturday, 27 April 2013 05:57 PM

අපේ රටේ ගෙයි දොරකඩ දක්වා බෝම්බ ආපු කලයක් තිබුනා. ඒවාට උදවු කළ අයටම දැන් ඒවා  පාරාවලලු  වෙලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 75 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 169 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 133 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1431 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 431 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 702 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site