IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ට්‍රම්ප්ට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර

සෝල්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඔහුගේ පළමු ආසියානු සංචාරයේදී හෙතෙම විනාශකයකු බව පෙන්නුම් කර ඇතැයි උතුරු කොරියාව පවසයි. එමෙන්ම ඔහු කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් වෙනුවෙන් ඉල්ලා ඇතැයි ද උතුරු කොරියාව ප්‍රකාශ කරයි. 
“ට්‍රම්ප් ඔහුගේ සංචාරයේදී ඔහුගේ සැබෑ ස්වරූපය පෙන්නුම් කර තිබෙනවා. ඔහු ලෝක සාමය හා ස්ථාරවය විනාශ කරන්නෙක්. ඔහු කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික යුද්ධයක් ඉල්ලා තිබෙනවා” යැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එම නිවේදනයේ රාජ්‍ය පුවත් ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් කර ඇත. 
ආසියානු සංචාරයේ දෙවැනි ගමනාන්තය වන දකුණු කොරියාවට පැමිණි අවස්ථාවේදී ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා උතුරු කොරියාවට නැවත වරක් අනතුරු ඇඟවීය.

 055
 



අදහස් (8)

ට්‍රම්ප්ට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර

සෙනෙවි Saturday, 11 November 2017 01:03 PM

ට්‍රම්ප් ජනාධිපතිවරයාත් උම්මන්තකයෙකු බව නම් පැහැදිලියි

:       104       885

wasanjaya Saturday, 11 November 2017 03:30 PM

සෙනෙවි උතුරු කොරියා නායකයා කොහොම කෙනෙක්ද

:       106       304

Sampath Sunday, 12 November 2017 06:14 AM

ඉතුරු කොරියාවට ප්‍රජාතන්ත්‍රවාදය දිය යුතුයි. අන්තගාමී රටක්...

:       204       23

ධනුෂ්කSunday, 12 November 2017 03:57 PM

සම්පත් උ.කොරියාව එ්කාධිපති බව අැත්ත... එ්ත් ටිකක් හොයලා බැලුවද? ඔවුන් ලෝකෙට කොච්චර ණයද? එහෙ අපේ වගේ දූෂණ, හොරකන්, වංචා, පාතාලය, කුඩු ජාවාරම්, මිනී මැරුම්, ජාතිවාදි අරගල, දේශපාලන කාකොටා ගැනීම් තියනවද කියලා. ඔවුන් එ්කීය ශක්තිමත් සමාජයක්, රටක් ගොඩ නගා තිබෙනවා. විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් ඉදිරියට අාවා. හැබැයි ඔවුන් චීන හා රුසියන් පිලේ නිසා බටහිරයන් බිය වුනා. ඔවුන්ට විරුද්ධ තවත් න්‍යෂ්ඨික බලවතෙක් බිහි වීම ගැන. එ්කයි සම්බාධක පනවලා ඔවුන් සාගින්නෙ තබන්න හදන්නේ. එහෙ පාලකයන් තම රට ජාතිය බලවත් කිරීමටයි මේ හැමදේම කරන්නේ. එ්කට අපේ පාලකයෝ අපේ රටට මොකද කරලා තියෙන්නේ? ඔය සම්බාධක අපට මාසයක් දැම්මොත් අපට මොනවා වෙයිද?

:       0       207

sachithMonday, 13 November 2017 07:36 AM

අපිට මොකටද සම්බාධක, ගියසතියේ තෙල් නැව පරක්කු වෙලා වුණු දේ දැක්කනේ. උතුරු කොරියාවේ වැරදි ඇති. හැබැයි අපේ රටට වඩා ලොකු ගමනක් ඇවිත් තියෙනවා.

:       0       22

akilaWednesday, 15 November 2017 07:29 AM

ධනුෂ්ක "ශක්තිමත් සමාජයක්, රටක් ගොඩ නගා තිබෙනවා. විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් ඉදිරියට අාවා" කියන්නේ මොන සාධක මතද, උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය කියන ඒවා බලලද? එකසත් ජාතීන්ගේ ආහාර වැඩසටහන කීපවිටක්ම උතුරු කොරියාවට අනතුරු අඟවල තියෙනවා එරට ආහාර හිඟතාවය ගැන හා එරට මිනිසුන්ගේ මන්දපෝෂණය ගැන.......................

:       0       0

සෙනෙවි Sunday, 12 November 2017 12:03 PM

wasanjaya වැනි අයට උතුරු කොරියා නායකයාට උන්මන්තකයෙක් ලෙස පෙණුනත් ඇමරිකානු නායකයාගේ උන්මන්තක බව නොපෙනෙන නිසා තමයි මම "ට්‍රම්ප් ජනාධිපතිවරයාත්" යනුවෙන් සඳහන් කර ඇත්තේ. ලෝකයේ ගැටුම්, යුද්ධ බොහෝමයකට වග කිව යුත්තේ බටහිර ජාතීන්. ජපානයට න්‍යෂ්ඨික බෝම්බ හෙලා විනාශ කිරීම, වියට්නාම් යුද්ධය, බොරු හේතු දක්වමින් ඉරාකය කුඩු පට්ටම් කර දැමීම, යුධ උන්මාදයක් බව සමහරුන්ට පිළිගන්න බැරි ඇයි? ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ කොරියානු කලාපය අස්ථාවර කර ඒ මගින් චීනයට සහ රුසියාවට බලපෑමක් කිරීමටයි. යුධ උන්මාදයෙන් පෙලෙන උතුරු කොරියානු නායකයාගේ ක්‍රියාවන් ඊටත් වඩා උන්මන්තක ට්‍රම්ප්ගේ සැලසුම් වලට පිටුබලයක් වී ඇත. ට්‍රම්ප් බැරැක් ඔබාමාට වඩා වෙනස් වර්ගවාදී පුද්ගලයෙක් බව දැනටමත් පෙනී ගොස් ඇත.

:       215       176

පෝල් Monday, 13 November 2017 03:17 AM

තමන්ගේ වැඩක් බලාගෙන, තමන්ගේ රට හදාගෙන ඉන්න. අනුන්ගේ රටවල් හදන්න යන්නේ නැතිව

:       205       8

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 522 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 107 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 253 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1501 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 450 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site