IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


“ට්‍රම්ප්ගේ සාර්ථකත්වය අපෙත් සාර්ථකත්වය“

ඩොනල්ඩ් ට්‍රම්ප් සාර්ථක වුවහොත් තමන් ඇතුළු සෑම පුරවැසියෙක්ම සාර්ථක වන බව ඇමෙරිකා ජනපති ආර්යා මිචෙල් ඔබාමා පවසයි.

ජනාධිපති බැරැක් ඔබාමා සහ තමන් නව ජනපතිවරයාට සහයෝගය දක්වන බව ඇය පැවසුවාය.බැරැක් ඔබාමාගේ පාලනයට ජ්‍යේෂ්ඨ දේශපාලනඥයින් සහයෝගය නොදුන් බවද ඇය කීවාය.

පැවැති ජනාධිපතිවරණය ගැන මුල්ම වරට මාධ්‍යයට අදහස් දක්වමින් ඇය පැවසුයේ මෙවර ජනපතිවරණය ඇමෙරිකා පුරවැසියෙක් ලෙස නැරඹීම අභියෝගයක් වූ බවයි.මෙහීදී ඇය ඔබාමා පාලන සමය ගැනද මතක් කිරීමක් සිදු කළාය.

තම ජයග්‍රහණය තහවුරු කරමින් මැතිවරණ විද්‍යාපීඨ මනාප සටහනේ පෙරමුණ ගැනීමට  ට්‍රම්ප් සමත් විය.ඉන් ඔහු ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති බවට තහවුරු වු අතර මෙම මැතිවරණයේ නිල ප්‍රතිළුල ජනවාරි 06 නිකුත් කිරීමට නියමිතය.මේ සමගම නැවත වරක් විරෝධතා ව්‍යාපාර ආරම්භ වී ඇත.



අදහස් (0)

“ට්‍රම්ප්ගේ සාර්ථකත්වය අපෙත් සාර්ථකත්වය“

ක්‍රිස් Wednesday, 21 December 2016 10:27 AM

බමුණු, ඔබ හරි... ඒකම තමයි වෙන්න ඇත්තේ. (නි)

:       0       0

විනී Wednesday, 21 December 2016 06:31 AM

සුබ අනාගතයක් (බ)

:       0       0

බමුණු Wednesday, 21 December 2016 07:12 AM

කපන්න බැරි අත සිඹිනවා කියන්නේ ඕකනේ (ම)

:       0       0

ජනහිත Wednesday, 21 December 2016 02:13 AM

ජනතාවට යහපතක් වෙනවා නම් එයට සහයෝගය දීම වැදගත් දෙයක් තමා. අගය කළයුතුයි. (නි)

:       0       0

වෙදගේ Wednesday, 21 December 2016 02:59 AM

මිචෙල් ඔබාමාගේ බුද්ධියට ගරු කරමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 75 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 169 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 133 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1431 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 431 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 701 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site