අයිස් පරයක ගැටීමෙන් ටයිටැනික් නැව අත්ලාන්තික් සාගරය මැදදී මුහුදු බත් වූයේ මීට වසර 100 කට පෙර එනම් 1912 අපේ‍්‍රල් 15 වැනිදාය. ටයිටැනික් ඛේදචාකය අනුස්මරණය කරමින්, එම් එස් බැල්මොරාල් නමැති මගී නෞකාව, ටයිටැනික් නැව ගිලූණු ස්ථානය බලා ඊයේ (10) ගමන් ඇරැුඹීය. එංගලන්තයේ සදම්ප්ටන් වරායෙන් ඇරැුඹි එම ගමනට, ටයිටැනික් නැවේ ගමන් කළ අයගේ ඥාතීන් පමණක් නොව ඉතිහාසඥයෝ ද එක් ව සිටිති. නැවේ ගමන් කරන ඇතැම්හු, මීට වසර 100 කට පෙර ටයිටැනික් නැවේ ගමන් කළ අය සැරසී සිටි ඇඳුම් පැළැඳුම්වලට සමානව සැරසී සිටිති. බැල්මොරාල් නැවේ ගමන් කරන පිරිස 1,309 කි. මීට වසර 100 කට පෙර ටයිටැනික් නැවේ ගමන් කළේ ද 1,309 කි. ඔවුන්ට සැපැයෙන ආහාර ද ටයිටැනික් නැවේ සිටි පිරිසට සැපැයුණු වර්ග ඇතුළත් කෑම වට්ටෝරුවක් වීම ද සුවිශේෂී කරුණකි.
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ටයිටැනික් ඛේදවාචකය සිහිකරමින්...
චමින්ද වික්‍රමසිංහ Saturday, 14 April 2012 07:39 AM
කිසිදු කරදරයක් නැතිව ගමනාන්තය දක්වා යා හැකිවේවා.