ජර්මනියේ ඇන්ස්බැක් නුවර දී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
එළිමහන් සංගීත ප්‍රසංගයකදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවත් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාද මිය ගොස් ඇති බවත් කියති.
බවේරියා හි අභ්‍යන්තර කටයුතු ඇමැති කියනුයේ 27 හැවිරිදි අයකු සංගීත ප්‍රසංගයට ඇතුළුවීමෙන් පසු ඔහු පසුපස පැළඳගෙන ආ උපකරණයක් පුපුරුවා හැර ඇති බවයි.
පිපිරීමෙන් පසු එම භූමියේ සිටි 2500ක පමණ පිරිසක් ඉවත් කර ඇතැයි කියති. සතියක් ඇතුළත බවේරියා ප්‍රාන්තයේ සිදුවූ තෙවැනි ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය කියයි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජර්මනියේ සංගීත ප්‍රසංගයකට ප්‍රහාරයක් : 12ක් මරුට
ලංකා Monday, 25 July 2016 04:52 PM
දැන් මේ සිද්ධි ලොවටම කරදරයක් වෙලා. ඇයි තවත් අනුකම්පා කරන්නේ? අපි ඔක්කොම මේ විදියට විනාශවෙලා යයි (නි)
අයිරාංගනී Monday, 25 July 2016 05:33 PM
අනේ දෙවියනේ, හරිම කණගාටුයි (නි)
සිසිර Tuesday, 26 July 2016 10:45 AM
මේ ත්‍රස්තවාදය ලෝකෙන්ම තුරන් කල යුතුයි. (ර)
නලින් Tuesday, 26 July 2016 11:38 AM
ශ්‍රී ලංකා හමුදාවන් ත්රස්තවාදීන් පරදවනකොට බටහිර රටවල්වලට ලොකු දුකක් දැනුන. දැන්වත් ඒ රටවලට තේරෙනවද දන්නේ නෑ දෙපිටකාට්ටු ප්රතිපත්තිවල පල විපාක. (බ)
ශ්‍රීලාල් Tuesday, 26 July 2016 12:26 PM
එයාලගේ ආගමික නායකයින් මේවාට විරුද්ධව ක්‍රියාකරන්න ඕනේ. ඒ අයට මේ සම්බන්ධව බලකරන්න ඕනේ. ආගමේ නාමය කැත නොකර සාමකාමීව ඉන්න කියල මුළු ලෝකයේම ඉස්ලාම් ජනතාව නැගී සිටුවන්න ඕනේ. එතකොට අන්තවාදීන්ගේ සහ සාමකාමී ජනතාවගේ වෙනස ලොවට තේරේවි. (බ)
සෑම් Monday, 25 July 2016 11:56 PM
රංජන්, ඇයි ඔයාට අමතකද ලංකාවෙත් මේ වගේ ප්‍රහාර එල්ලවෙන කාලයක් තිබුනා. එහෙම කියලා ලංකාවේ සංගීත ප්‍රසංග තිබුනේ නැද්ද? දැන් මිනිසුන්ට සියල්ලම අමතක වෙලා. (නි)
රංජන් Monday, 25 July 2016 08:38 AM
ප්‍රහාර එල්ල වන ප්‍රදේශයක් වෙලත් ඇයි මේ වගේ දෙයක් සංවිධාන කර තිබෙන්නේ.(හේ)
ජයසිරි Tuesday, 26 July 2016 01:47 PM
නලින් මහත්මය ඔබ හරි (බ)
හේමන්ත Tuesday, 26 July 2016 01:57 PM
සරණාගත වේශයෙන් ලක්ෂ ගණනක් මෙරටට පැමිණිය. ඔවුන් සමග මොනතරම් අන්තවාදී පිරිස් පැමිණියද කියා කවුද දන්නේ. තමන්ගේ වාසිය පිණිස අන් රටවලට කළ අකටයුතුකම් කාලයත් සමග ඔවුන්ටම පාරාවළල්ලක් වෙලා. (බ)