IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජයලලිතා නැති දුකට කොණ්ඩය බූ ගාති

ඉන්දීයාවේ තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ මරණයෙන් දුකට පත් ඇගේ ආධාරකරුවන් කොණ්ඩය මුඩු කරන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල ඇති සම්ප්‍රදාය අනුව සමහරු ඥාතියකු මිය ගිය පසු කොණ්ඩය මුඩු කරති.

d fdgfg Untitled-1

(ඡායාරූප-රොයිටර් පුවත්/ඒ.එෆ්.පී)



අදහස් (0)

ජයලලිතා නැති දුකට කොණ්ඩය බූ ගාති

වරුණ Thursday, 08 December 2016 10:26 AM

මෝඩ මිනිස්සු.(හේ)

:       0       0

ලලිත් Thursday, 08 December 2016 10:37 AM

කොන්ඩේ කපන එකා බූ ගා ගන්නේ නැහැ අනෙක් එවුන් බු ගාගන්නවා බාබර් හැර අනෙක් ඔක්කොම ගොන් මැට්ටෝ ජාතියක් වසයෙන් මුන්ට කවදාවත් දියුනුවක්නම් නැහැ (හේ)

:       0       0

රවීන් Thursday, 08 December 2016 11:47 AM

මිත්‍යා මතධාරී අදහස් වැඩිපුරම තියන රට ඉන්දියාව.(හේ)

:       0       0

දිසා Saturday, 10 December 2016 05:21 AM

ප්‍රනාන්දුගේ කතාව හරි. ලංකාවේ ඉන්න මෝඩ දේශපාලන ආධාරකරුවන්ට වඩා වැඩි වෙනසක් නැහැ මෙයාලගේ (නි)

:       0       0

යසන්ත Monday, 12 December 2016 12:45 AM

ඒක ඒ මිනිසුන්ගේ පක්ෂපාතීත්වය (නි)

:       0       0

පියතිලක Sunday, 11 December 2016 10:09 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 08 December 2016 02:03 PM

අනේ මන්දා මොනවා ලියන්නද කියලා. (නි)

:       0       0

හුසේන් මොහමඩ් Saturday, 10 December 2016 08:00 AM

ඔය වගේ තමයි අපේ රටේ සමහර දේශපාලුවන්ට ජාතියක් ජන්මයක් ආගමක් දහමක් නැහැ. බලය රැකගන්න ඕනෑ ජරා වැඩක් කරනවා වගේම ඕනෑ කපුමහත්තයෙක් පූසාරියෙක් ජ්‍යෝතිෂවේදියෙක් පස්සෙන් යනවා. ඔය ගොඩක් අදහස් දාලා තියෙන උදවිය හැටියටනේ අපේ දේශපාලුවොත්. නේද..? (නි)

:       0       0

ලලිත් Thursday, 08 December 2016 02:47 PM

මේක බොරු සෝබනේට කරන වැඩක්. කොණ්ඩේ අායෙත් වැවෙන බව හොඳටම දන්නවනේ. උකුණෝ බෝවෙලා හිටියද කවුද දන්නේ? (නි)

:       0       0

යහම්පත් නලින් Friday, 09 December 2016 11:10 AM

ඉන්දියාවේ පමණක් නොවේ , ලංකාවෙත් ඉන්නවා මෙවෙනි මෝඩයන් , (හේ)

:       0       0

විද්‍යා Thursday, 08 December 2016 06:00 PM

අපේ දේශපලුවොත් ඉන්දියාවේ දෙවොල්වල කමිස ගලෝගෙන බිම ඉඳගෙන දෙවිවරුන්ගෙන් පිහිට ඉල්ලා සොරා කනවා (නි)

:       0       0

ටිකිරි Monday, 12 December 2016 05:10 AM

තවම අපේ අය නම් කොණ්ඩය බූ ගාලා නැහැනේ (නි)

:       0       0

සමන් පෙරේරා - සෞදි Sunday, 11 December 2016 01:36 PM

මේවා මොනවාද, චන්ද්‍රිකා මඩම් චන්දය දිනපු වෙලාවේ, ඉන්දියාවට ගිහිල්ලා කොණ්ඩය බූ ගාපු කෙනා මතක නැද්ද (නි)

:       0       0

තිස්ස Thursday, 08 December 2016 07:10 PM

ඔහොම දේවල් කියන්ට එපා. ලංකාවේ ඉන්න අයත් ඔයිට දෙවෙනි නැහැ. අපෙත් ඔය වාගේ මැට්ටෝ ඉන්නවා. (නි)

:       0       0

ගුණවර්ධන Monday, 12 December 2016 08:14 PM

ජයලලිතාගේ මරණය ගැන මම නම් කණගාටු වන්නේ පාක්ෂිකයන් බෙල්ල කපාගත්තේ නැති නිසයි. මෙතරම් මුදලක් ගරාගෙන තනිවම ජීවත්වුණා. කාට කියන්නද? (නි)

:       0       0

සුලෝචන Saturday, 10 December 2016 05:40 PM

එච්චරටම මෙරට දියුණු කරලාද තියෙන්නේ? ඒ දියුණුව නේන්නම් දැන් මේ පස්ස දොරෙන් ගලාගෙන එන්නේ (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 08 December 2016 11:41 PM

ශ්‍රී ලංකාවේ මෝඩයින්ට ඉදිරියෙන් ඉන්දියන් අය සිටිති (නි)

:       0       0

අජිත් Sunday, 11 December 2016 02:36 PM

එහෙම කියන එක වැරදියි. ඉන්දියාවේ තියන එක්තරා සම්ප්‍රදායක් තමයි ළඟම ඥාතියෙක් හෝ ඒ හා සමාන කෙනෙකු මැරුනහම කොණ්ඩය බූ ගාන එක. එ්ක ඒ අය කරන්නේ මැරුන කෙනාට සහ ඉන්න අයට ගෞරවයක් වශයෙන්. අපි සියලු දෙනාටම පුළුවන්කම තියෙන්න ඕනෑ අනිත් අයගේ සම්ප්‍රදායන් වලට ගෞරව කරන්න. (නි)

:       0       0

සංජු Tuesday, 13 December 2016 10:45 PM

ඉන්දියාවේ ඉන්නේ බාගයක් මිත්‍යා දෘෂ්ටිකයන්නේ. (නි)

:       0       0

අකිල Friday, 09 December 2016 12:25 AM

මෙතන අදහස් දාලා තියෙන අය ඉන්දියාවේ අයට හිනාවෙන විදිය දැක්කහම මට හිතුනෙ කකුලුවො අනිත් කකුලුවන් ඇදේට යනවට හිනාවෙනවා නේද කියලා. (නි)

:       0       0

දිමුත් Friday, 09 December 2016 12:28 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

ජබීර් Thursday, 08 December 2016 08:11 AM

මෝඩ වැඩ මේවා (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 08 December 2016 08:48 AM

මේ වගේ මෝඩයෝ ඉන්න රටක් ඉන්දියාව. (නි)

:       0       0

මලින්ත Thursday, 08 December 2016 09:07 AM

කොණ්ඩය කපන ගමන් බෙල්ලත් කපලා දැම්මා නම් හරි (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 08 December 2016 09:33 AM

මෙහෙමත් මිනිස්සු ඉන්නා රටක්? (නි)

:       0       0

ජයාත් Saturday, 10 December 2016 01:51 AM

එහෙම නැතුව දැන් ඉතින් වෙන කුමක් කරන්නද? (නි)

:       0       0

නුවන් Thursday, 08 December 2016 09:40 AM

පිස්සු නැත්නම් ශෝක්! (නි)

:       0       0

රසිකා Thursday, 08 December 2016 09:41 AM

බොහොම නොදියුණු මිනිස්සු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 716 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 116 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 283 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1510 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 468 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site