ජපානයේ විකට රජා ලෙස කෙන්චි තකාහෂි (44) ටෝකියෝ උසස් පාසල් සිසුවියන්ගේ නිල ඇඳුම් දුසිම් ගනනක් සොරා ගෙන පොලිස් අත් අඩංගුවට පත් වූ බව වාර්තා වේ. ජපාන පොලීසිය කෙන්චි තකාහෂිගේ නිවස සෝදිසි කිරීමකින් පසුව සිසුවියන්ගේ නිල ඇඳුම් බහාලූ ප්ලාස්ටික් මලු හැත්තෑවක් පමණ සොයගෙන තිබෙන බවත් ඒවා සයිතමා සහ කනගවා ප්‍රදේශ වලින් සොරකම් කරගෙන තිබෙන බවත් සොයා ගැනිණි.
විකට රජා කෙන්චි මෙවැනි සොරකම් වසර 20 කට ආසන්න කාලයක සිට කරගෙන ගිය බව කියති.පසුගිය අප්‍රේල් 25 වැනි දින සටගයානී උසස් පාසලක් බිඳ 23 ක් සොරා ගෙන ඇති අතර එහි සිසුවියන්ගේ වර්ණවත් කබා හෙවත් බ්ලේසර් සහ සාය තිබී ඇත. මෙවැනි දේ සොරා ගැනීමට ආසන්නම හේතුව ලෙස ජපාන පොලීසිය සැකකරන්නේ කෙන්චි තකාහෂි අස්වාභාවික ලිංගික මානසිකත්වයකින් පෙළෙන බවයි.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජපන් විකට රජාට අමුතු ලෙඩක්
එරික් Thursday, 31 December 2015 02:53 AM
මෙයා නම් එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි නේද? (නි)
සුමිත්‍රා බස්නායක Tuesday, 29 December 2015 12:38 PM
ඔය වගේ අය නම් අපේ ලංකාවේත් ඕනෑතරම් ඉන්නේ. (නි)
අසෝක Monday, 28 December 2015 03:54 PM
අපේ එවුන් නම් ඕව ගලවලා විසිකරනවා වේදිකාවලට (කෞ)
යෝනක Tuesday, 29 December 2015 02:08 PM
ආනන්ද දොඩන්ගොඩ මහත්තයාටත් පුදුම යාළුවොනේ ඉන්නේ (නි)
රණවීර Wednesday, 30 December 2015 04:59 AM
මම ළඟදි (ඕස්ට්‍රේලියාවේ) පත්තරයක දෑක්කා, ජපානයේ ගැහැණු ළමයි පදින බයිසිකල් වල සීට් ගළවගෙන යන පිරිසක් ඉන්නවා කියලා. සිසිටිවි වලින් බලලා කීප දෙනෙක් අල්ලාගෙන තිබුණා (නි)
අචිර Monday, 28 December 2015 06:26 PM
ජපානයේ අයට තිබෙන්නේ පුදුම ලෙඩනේ. මම හිතාහිටියේ ජපානයේ මිනිසුන් ඉතා සංවර හොඳ මිනිසුන් කියලා. බලනකොට එහෙත් මාර ලෙඩනේ තියෙන්නේ (නි)
ආනන්ද දොඩන්ගොඩ Monday, 28 December 2015 10:23 PM
මාගේ යහළුවෙක් සිටියා ගැහැණුන්ගේ යට ඇඳුම් දැක්කහම පිස්සු වැටෙන. ඔහු ඒවා සොරෙන් ගෙන ඔලුවේ දමා නැටීම වැනි ක්‍රියා කරනවා. පසුව ඔහු මානසික රෝහලකට යොමුකළා (නි)
අමරසේන Tuesday, 29 December 2015 12:25 AM
බලනකොට මොන රටත් එකයි (නි)
බෙනට් Tuesday, 29 December 2015 04:12 PM
ආනන්ද මහත්තයෝ ඕව සමහර වෙලාවට හදිස්සිය වැඩි වුනාම ඔයාල අපිත් ඔලුවේ දාගෙන නටන වෙලාවල් තියෙනවා ..හැබැයි ඉතින් එහෙම වෙන්නේ හදිස්සියට කොරොස් කටේ ඔලුව දාන්න ගිය වෙලාවල් වල තමයි ..(බ)
සොපි Monday, 28 December 2015 11:17 AM
මානසික ලෙඩක් නම් පොලිසිය එහෙ හොඳ දොස්තර කෙනෙක්ව මුණගස්වන්නේ නැතැයි (අ)