ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ ග්‍රෙගරි ජැක්සන් (57) හා ප්‍රාන්ත පොලිසිය අතර වූයේ හොද සබඳතාවයක් නොවේගවාර කිහිපයක්ම ඉන්දියානා පොලිස් හදිසි ඇමතුම් අංකය වන 911 අමතා පොලිසිය නොමග යැවීම නිසා හෙතෙම පොලිස් නිළධාරීන්ගේ අප්‍රසාදයට ලක්ව සිටියෙකි.
මෙවර නම් ග්‍රෙගරිට වැඩ වැරදී ඇති සෙයකිගග්රෙගරි හා පොලිසියේ දුරකථන ක්‍රියාකරු අතර වූ සංවාදය මෙසේය.
ක්‍රියාකරු - 911 හදිසි ඇමතුම් සේවයලමහත්මයා ඔබට කිසියම් කරදරයක්ද?
ග්‍රෙගරි - මම 911 ඇමතුවා.....
ක්‍රියාකරු - ඔව් ඔබ 911 තමයි අමතා තියෙන්නේගගගගගඅප අමතන්න ඔබට කුමක් හෝ කරදරයක් වෙලාද?
ග්‍රෙගරි - මට චීස් බර්ගර් එකක් ඕනෑ
ක්‍රියාකරු - ඔබට සුභ දවසක්.
ග්‍රෙගරි දෙවන වරටද 911 අංකය අමතයි..
ක්‍රියාකරු - 911 හදිසි ඇමතුම් සේවය..
ග්‍රෙගරි - මම දැන් ටිකකට ඉස්සෙල්ලා ඔබ ඇමතුවාගනමුත් ඔබ දුරකථනය විසන්ධි කළා..
ක්‍රියාකරු - හරිගමම මහත්මයාගෙන් ඇසුවානේ හදිසියක්ද කියලාගඔබට ඕනෑ වුනේ චීස් බර්ගර් එකක්ගපොලිසිය ආහාර ඇනැවුම් භාර ගන්නේ නැහැ.
ග්‍රෙගරිද උත්සාහය අතහරින පාටක් නොමැතගගගඔහු නැවතත් 911 අංකය අමතයි.
ක්‍රියාකරු - මේක විහිළුවක්ද?කිව්වනේ සැරයක්...
ග්‍රෙගරිගේ කරදරය ඉවසීමට බැරිම තැන හොද වැඩක් කරන්නෙමියි සිතා‘‘හරි හරි ගෙනල්ලා දෙන්නම් ඉන්නේ කොහෙද?‘‘ යැයි ග්‍රෙගරිව රවටා ඔහු පදිංචිව සිටිනා ස්ථානයේ තොරතුරු ලබාගන්නා ක්‍රියාකරු වහාම පොලිස් නිළධාරීන් එතැනට පිටත් කර හරින්නේ ග්‍රෙගරිව අත්අඩංගුවට ගැනීමටය.
ක්‍රියාකරු - ඔන්න එවල ඇතිගඇහෙනවද දොරට ගහනවා ?
ග්‍රෙගරි - ඔව්.
තම චීස් බර්ගරය ලබා ගැනීමට සිතා දොර විවෘත කළ ග්‍රෙගරිට සිදුවූයේ දොර ළග බලා සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට මුහුණ දීමටයගග්රෙගරි අපේක්ෂා කළ පරිදි ඔවුන් අත චීස් බර්ගර් නම් නොවුයේයගපොලිසිය නොමග යැවීමේ වරදට ග්‍රෙගරිව අත්අඩංගුවට ගනු ලැබීය.
ග්‍රෙගරිට එරෙහිව නඩුවක්ද පැවැරීමට යයිගඒ කෙසේ වුවත් ග්‍රෙගරිට කිසියම් මානසික ආබාධයක් හෝ සැබැවින්ම ආහාර වල අවශ්‍යතාවයක් තිබුණේදැයි සොයා බලන බව ඉන්දියානා පොලිසිය කියයිග
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීස් බර්ගර් කන්න ගිහින් පොලිස් කූඩුවේ
ගාමිණී Sunday, 03 March 2013 09:56 AM
අපේ 119ට කොට ලොරියක් ගැන ආරංචියක් දුන්නොත් නම් විනාඩියෙන් එතන. (නි)