IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


චාවේස් සිරුර කල්තබා ගනී

වෙනිසියුලා ජනාධිපති අභාවප්‍රාප්ත හියුගෝ චාවේස්ගේ සිරුර අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහා සංරක්ෂණය කිරීමට වැනිසියුලා රජය තීරණය කරයි.

චාවෙස් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි දහස් සංඛ්‍යාත වැසියන් ද දේහය සංරක්ෂණය කරණ ලෙස රජයෙන් ඉල්ලීම් කළහ. කෙසේ වෙතත් වැඩබලන වැනිසියුලා ජනාධිපති කිසිසේත් මෙයට කැමති නොවන බව පවසා ඇත.

කෙසේ වෙතත් දේහය සංරක්ෂණය නොකරන බව වෙනිසියුලා රජය පසුගියදා ට්විටර් සමාජ ජාලයට පවසා තිබිණි.



අදහස් (0)

චාවේස් සිරුර කල්තබා ගනී

චමත් Friday, 03 May 2013 05:26 AM

මළාට පස්සේ මොකටද සංරක්ෂණය කරලා? (නි)

:       0       0

ගාමිණී Thursday, 18 April 2013 07:35 PM

රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු කරලා ඒ කටයුත්ත අවසන් කිරීම තමයි අවසන් ගෞරව දක්වනවා කියෙන්නේ. සංරක්ෂණ කරනවා කියෙන්නේ දිගින් දිගටම රජයකින් කරන අනවශ්‍ය වියදම්. ආසියාවට නම් මේ ලෙඩ බෝකරන්න නම් එපා.(නදී)

:       0       0

උදය Friday, 19 April 2013 07:52 PM

හියුගෝ චාවේස් වෙනුවට කිම් ඉන්නවා කොරියාවෙන් මතුවෙලා .(නදී)

:       0       0

දුවින්ද Saturday, 20 April 2013 01:31 PM

අනාගත වෙනිසියුල ජනතාවට ඔහුගෙන් රටට වුනු සේවය මතක් වෙන්න කරන ලොකු කාර්යයක්. ඔහු තමන්ගේ රට වෙනුවෙන් ගොඩක් දේවල් කරපු හොද නායකයෙක්. අපිටත් වටිනවා. (නදී)

:       0       0

මොහොමඩ් Friday, 19 April 2013 12:46 AM

ලංකාවටනම් එපා මොකද මෙයාලව පණපිටින් වලලන්න ඕනේ.(නදී)

:       0       0

ලසන්ත Friday, 19 April 2013 02:27 AM

මෙන්න කොපි කරනවා නම් අපේ අයට වැඩ. මෙච්චරයි නැතුව තිබ්බේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 193 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 118 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 135 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 42 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 881 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site