චීනයේ සෙන්ෂෝ නගරයේ පෞද්ගලික බස් රියේ මව් කිරි කුටියක් ඇත.
දරුවන්ට මව් කිරි දීමට පෙළඹවීමට සහ කාන්තාවන්ට පොදු ස්ථාන වල ඉඩකඩ ලබා දීම සඳහා මෙම වසරේ චීනය මෙවැනි ව්‍යාපෘති රැසක් සිදු කළ බව සඳහන්වේ.
චීනයේ සෞඛ්‍ය බලධාරීන්ගේ වාර්තා වලට අනුව මාස 6ට අඩු බිළිඳුන්ට මව්කිරි දීම 28%ක් දක්වා අඩු වී ඇත. පොදු පහසුකම් සලසා නොමැති කම හේතුවෙන් මව්වරුන් මව් කිරි දීමෙන් තමන්ටත්, බිළිඳාටත් සිදු වන සෞඛ්‍ය යහපත ගැන නොසිතීම මෙයට හේතු වී ඇති බව ඔවුහු පවසති.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘චීන බස්වල මව්කිරි’
උපුල් Thursday, 15 August 2013 06:55 PM
රේමා බීල තියෙන්නේ රබර් කිරි ද කොහිද?(නදී)
චන්දි Thursday, 15 August 2013 08:05 PM
අනේද කියන්නේ උපුල්. මන් මේ නොලියා හිටියේ පල නොවෙයි කියලා මොලේ කළදක් නැහැ වගේ (අහෝ රේමා).(නදී)
ටිරල් Thursday, 15 August 2013 12:56 PM
අපේ දරුවන්ට ගොන් කිරිවත් නැහැ . වහ හැම තැනම.. (ස)
රංජිත් Thursday, 15 August 2013 01:19 PM
මේකට අදහස් දාන අයගෙන් තේරෙනවා මොන කිරිද පෙවිල තියෙන්නේ කියල. (ස)
ෆීනි Thursday, 15 August 2013 02:11 PM
හොඳ අදහසක්..... (ස)
සෙනරත් Thursday, 15 August 2013 02:36 PM
එළ කිරි වල තිබිය හැකි වන්නේ හරක් පැටියෙකුගේ මොළය වැඩීමට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවන වර්ග පමණය. මිනිස් මොළයකට අවශ්‍ය පදාර්ථ ලබාගත හැකි වන්නේ මව් කිරි වලින් පමණකි. (ස)
ජොහන් Thursday, 15 August 2013 10:28 PM
මේක ලංකාවේ තිබුනා නම් අම්මලා කිරි දෙනකොට හොරෙන් බලලා වින්දනයක් ගන්න උත්සාහ කරාවී. අපේ රටේ මිනිසුන්ගේ හැදියාව අන්තිමයි (නි)
ධම්ම Thursday, 15 August 2013 03:04 PM
අපේ බස්වල ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නැහැනේ! (ස)
රේමා Thursday, 15 August 2013 03:28 PM
මම හිතුවේ බස්වල වෙනම අම්ම කෙනෙක් ඉන්නවා කියල මව්කිරි දෙන්න.... (ස)
සරත් Thursday, 15 August 2013 11:33 PM
ඉස්සර අපේ ලංගම බස් වලත් ඔය වගේ මුල්ලක් තිබුනා. ඒකට කිව්වේ "පෙම් මුල්ල" එහෙම නැත්නම් " ලොව්තුරා මුල්ල" කියලා. (නි)
තිලක් Thursday, 15 August 2013 11:40 PM
ලංකාව් බස් වල දරුවෙක් වඩා ගත්ත කෙනෙකුට සීට් එකක් දෙනවමයි. බස්වල දරුවට කිරි පොවන මව්වරු කොතෙකුත් දකින්න පුළුවන්. මේවා ලංකාවේ අපට අලුත් දේවල් නොවෙයි. බොරුවට ලාංකිකත්වයට බනින්න එපා. ලංකාවේ සමහර තේ කඩවලත් දරුවන්ට කිරිදෙන කුටි හදලා තියෙනවා. (නි)
චන්දි Thursday, 15 August 2013 05:07 PM
ඉතාමත් හොද දෙයක් !!!....අපේ ලංකාවේ නම් කරන්න බැරිවෙයි. මොකද, පොල් පටවනවා වගේනෙ පටවන්නේ (නි)