IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


චීන දුම්රියපොළ නාන තටාකයක් වෙයි

මහා වර්ෂාවක් අතරතුරදී චීනයේ ෂීජාසුවාන්ග් දුම්රියපොළේ නතරව සිටි මගීන්ටද හොද හැටි නා ගැනීමට හැකිවිය.

වර්ෂාව ක්‍රමයෙන් වැඩි වෙද්දී දුම්රියපොළේ වහලයෙන් ජලය වහනය වන්නට ගත්තේ දිය ඇළි සේය.සුළු වේලාවකින් මුළු දුම්රියපොළෙම තටාකයක් සේ දිස්විය.

මෙනිසා දුම්රියය ධාවනය තාවකාලිකව අවලංගු කිරීමටද බළධාරීන්ට සිදුවුනි.

දුම්රියපළේ වහලයේ අලූත් ආරට සාදා තිබූ ජනේල කිහිපයක් වසා දැමිීමට අමතකව තිබීම දුම්රියපොළේ ඇතුලේ දිය ඇළි ඇතිවීමට හේතුව බවයි.

1409316972927_wps_72_Mandatory_Credit_Photo_by 1409317256707_wps_78_The_roof_of_a_Sydney_Oper 1409316856405_wps_69_Mandatory_Credit_Photo_by



අදහස් (0)

චීන දුම්රියපොළ නාන තටාකයක් වෙයි

චතූ Tuesday, 02 September 2014 02:59 AM

තාක්ෂණය වැඩි උනාමත් නාගන්න වෙනවා නේද? (නදී)

:       0       0

දාම්පි Tuesday, 02 September 2014 03:20 AM

චීනෙන් හැදුවේ (නදී)

:       0       0

ඇසළ Tuesday, 02 September 2014 03:21 AM

ලස්සන පිරිසිදු දුම්රිය ස්ථානයක්. නොරොච්චෝලේ වගේ හිල් තියන එක තමයි ප්‍රශ්නේ. (අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 02 September 2014 04:44 AM

බලන්නකෝ දුම්රිය පොළක තිබෙන ලස්සන.අපේ ගුවන් තොටුපළකවත් මෙහෙම සුන්දරත්වයක් නැතුව ඇති. (නි)

:       0       0

අපොන්සු Tuesday, 02 September 2014 06:01 AM

ජනේල කිහිපයක් වසා දැමීමට අමතකව තිබීම නිසා හොඳට ගියා. මම හිතුවේ නොරෝච්චෝල් ක්‍රමයට හදපු එකක් කියලයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 696 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 115 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 278 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1510 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 462 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site