IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගුවන් සේවිකාවන් සමග සෙල්ෆි ගන්න ගිහින් අමාරුවේ වැටෙයි

සෞදි අරාබියේ දමාම් සිට ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණි යානයක සිටි ගුජරාට් ප්‍රාන්තයේ පුද්ගලයකු (29) ගුවන් සේවිකාවන්ට හිරිහැර කළැයි අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ජෙට් එයාර් සේවයේ යානයක දී එම සිදුවීම වාර්තාවී ඇති අතර සැකකරු මොහොමඩ් අබ්බඩ්කාර් නමැත්තා බවත් ඔහු සෞදි අරාබියේ සිට පැමිණ ඇති බවත් කියති. ඒ එන ගමන්වාරය අතරතුර ඔහු ගුවන් සේවිකාවන් සමග සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කර ඇතැයි ගුවන්තොටුපළ බලධාරීහු කියති.

ඔහු ගුවන්යානයේ වැසිකිළි තුළ දුම්පානය කළ බවටද යානයේ සිටි අය පැමිණිලි කර ඇත. මුම්බායි හි යානය ගොඩබැස්සවීමෙන් පසු ඔහු ආගමන විගමන නිලධාරීන් බාරයට පමුණුවා අධිකරණයට යොමු කළ බව ඉන්දීය වාර්තා කියයි.



අදහස් (0)

ගුවන් සේවිකාවන් සමග සෙල්ෆි ගන්න ගිහින් අමාරුවේ වැටෙයි

මලික් Wednesday, 29 June 2016 07:26 AM

මත්පැන් පානය කරලා ඉන්න ඇති. (ර)

:       0       0

තබුක් සිල්වා Wednesday, 29 June 2016 09:13 AM

ඔය ප්‍රාන්තේ වැඩි පුරම ඉන්නේ නුගත් පුද්ගලයන් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 644 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 113 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 272 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 153 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1506 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 455 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 209 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site