චීනයේ බෙයිජිං බලා යද්දී සතියකට පෙර අතුරුදන් වූ මලයාසියා ගුවන්යානයේ අබිරහස තව තවත් ව්‍යාකුල තත්වයකට පත්කරවමින් එම ගුවන්යානයෙන් යැයි අනුමාන කළ හැකි සඥා තවමත් අවට සැරි සරණ චන්ද්‍රිකා වෙත ලැබෙමින් පවතින බව මෙම විපත පිලිබඳ පරීක්ෂනපවත්වන කණ්ඩායම් පවසයි.
මේ ගුවන් යානය සොයා මලයාසියාව, සිංගප්පුරුව, වියට්නාමය, තායිලන්තය, පිලිපීනය, ඉන්දුනිසියව යන රටවල් ඒකාබද්ධ මෙහෙයුමක් අරඹා ඇති අතර තවමත් එය සොයා ගැනීමට නොහැකි වී ඇත. ඒ සඳහා නැව් 35 ක්ද, ගුවන් යානා 40 ක්ද, චන්ද්‍රිකා 10 ක් ද යොදවා ඇත. මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක වන අතර තුර මලයාසියාව පුරාම විවිධ කණ්ඩායම් ආගමික පුද පුජා සහ යාඥා ආදියෙහි නිරතවෙමින් එම ගුවන්යානයේ ගමන් ගත් සියලුදෙනාහටම සෙත් පතති.
මෙවැනි එක පිංකමක් ක්වාලාලම්පුර් ක්වාලලාම්පූර් නගරයේ, 'බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ මහා විහාරයේදීද පවත්වනු ලැබිය. ඒ සඳහා මලයාසියා පොලිස් නිලධාරීන් සමඟ බෞද්ධයෝ රැසක් එක් වූහ.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගුවන් විපත සිහිකර මලයාසියාවේ පිංකමක්
මහින්ද Sunday, 16 March 2014 01:20 PM
මේ වෙලාවේ අපි ලෝකයා එකට එකතුවෙලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න එපා කියලා (දී)
බිනුක Sunday, 16 March 2014 01:23 PM
ඇත්තටම මේ විපතෙන් කිසිම කෙනෙක්ට හානියක් වෙන්න එපා. හැමෝම හොදින් ඉන්න ඕනේ (දී)
දර්ශන Saturday, 15 March 2014 01:40 PM
මේ ඉල්ලීම ලංකාදිපයටයි මැලේසියාවේ නැති උන ගුවන්යානය ගැන අලුත් විස්තර හැමදාම දාන්න අපිට මිස් ඉන්දියාගෙන් වැඩක් නැහැ (දී)
නන්දනී Friday, 14 March 2014 04:24 PM
මේ උතුම් පුණ්‍ය කර්මයේ බලයෙන් යානාව ඇතුළු සියලු මගීන් නිරුප්‍රදිතව යලි තම රටට ලඟාවේවා.(දිල්)
නන්දන දම්මික Saturday, 15 March 2014 08:00 PM
බුද්ධ ධරමයේ බලයෙන් හැමෝටම යහපතක් වේවා (අ)
තරිඳු Friday, 14 March 2014 05:42 PM
අපිට කරන්න තියෙන දේ අගමනුකුලව හැමදෙආමව රැකදෙන්න කියල විතරයි.. (අ)
නිමල් ලලිතා Sunday, 16 March 2014 07:36 AM
ජාතිය ආගම කුමක් වුවත් සාමකාමී මිනිස් ජිවිත , තම ඉල්ලිම් වෙනුවෙන් බිලි ගැනීමට සුදානම් වන ඕනෑම ත්‍රස්තවාදියෙකු විනාශ කර දැමිය යුතුයි.(නදී)
තිවංන රන්දිමාල් Sunday, 16 March 2014 11:53 AM
නැතිවු ගුවන් යානය පිලිබදව ඉක්මන් පිලිතුරක් ලගදීම ලැබෙයි (දිල්)