IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ග්‍රහලොව සිතියම් ගත කරයි

යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය මුල්වී නිර්මානය කළ ‘ගයියා‘ අභ්‍යාවකාශ ගවේෂක චන්ද්‍රිකාව පසුගියදා සාර්ථකව අභ්‍යාවකාශ ගත කෙරුණි.

මෙම අභ්‍යාවකාශ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කර ඇති මුදල පවුම් කෝටි 200 කට ආසන්නය.

විද්‍යාඥයන් පවසන ආකාරයට ‘ගයියා‘ පෘථීවියේ සිට කිලෝමිීටර ලක්ෂ 15 ක් දුරින් ස්ථාවරව රැදවෙනු ඇත.

‘ගයියා‘ නිර්මානය කර තිඛෙන්නේ දැනට අප ක්ෂීරපථයේ හදුනාගෙන ඇති තරු හා ග්‍රහලෝක වල නිවැරදි පිහිටීම සිතියම් ගත කිරීමේ පහසුව තකාය.තවද කලූ කුහර ආදී විශ්වයේ හරිහැටි පැහැදිලි කර නොගත් සංසිද්ධීන් මෙන්ම නව සෞරග්‍රහ මණ්ඩල පිළිඹද තොරතුරු එක්රැස් කිරීමද ගයියා ආධාරයෙන් සිදුකෙරෙනු ඇත.

මෙතෙක් අභ්‍යාවකාශ ගත කෙරුණු කිසිදු අභ්‍යාවකාශ යානයක හෝ චන්ද්‍රිකාවට නොතිබූ තරමේ ඉහළ විභේදන බලයකින් යුතු කැමරාවකින් ගයියා සමන්විතය.මෙගා පික්සල 2000 ක විභේදන බලයක් ඇති මෙම කැමරාවෙන් ලබාගත හැකි ඡායාරූපයන් ආධාරයෙන් අප ක්ෂීරපථය හොදින් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇතැයි විද්වත් මතයයි.

ගයියා ආධාරයෙන් තරු හා ග්‍රහ පිහිටීම් කෝටි 100 ක් පමණ හදුනාගැනීමට විද්‍යාඥයන් අපේක්ෂා කරයි.



අදහස් (0)

ග්‍රහලොව සිතියම් ගත කරයි

දයා අලහකෝන් Sunday, 22 December 2013 04:22 PM

විහිළු තහළු නොකරන්න. මෙතෙක් දුරක් පැමිණි මිනිස් මොළයේ මහිමය ගැන සිතන්න. (ත)

:       0       0

රුවන් Friday, 20 December 2013 02:57 PM

එක ග්‍රාලෝකෙකට පවුම් 2යි මාත් එකක් ගන්නව...(අ)

:       0       0

ඉන්දික Friday, 20 December 2013 04:06 PM

මැප් එක ඇඳලා ඉවර උනහම කියන්න. මම මැප් එක නැති හින්ද යන්න විදියක් නැතුවයි හිටියේ. (අ)

:       0       0

ජෝසප් පෙරේරා Sunday, 22 December 2013 01:44 PM

එක කිලෝ මීටරයක් යන්ඩ පවුම් 1300යි. අපේ ලංගම සහ දුම්රිය පවුම් කාලකින් ඔය දුර යනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 119 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 76 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 5666 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 74 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 395 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 727 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 297 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site