IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ගිනි කන්ද පුපුරා ලාවා ගලයි

අයිස්ලන්තයේ බාඩර්බුන්ගා ගිනිකන්ද පුපුරා ලාවා මිටර 30 පමණ ඉහලට විහිදෙන්නට පටන්ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විද්‍යාඥයන් පවසන්නේ ගතවූ පැය 12ක පමණ කාලයේ දී ගිනිකන්දේ භූ කම්පන 300ක් පමණ සිදුවූ බවයි. ගිනිකන්ද පුපුරා ගිය ද අළු පිටවීමක් නොවූ බව ද ඔවුහු කියති. මුහුදු මට්ටමේ සිට සැතපුම් තුනක් පමණ ඉහළට මෙහි සුදු පැහැති දුම හා වායු විහිදී ගොස් ඇත. විද්‍යාඥයන්ගේ මතය වන්නේ මේ වායු අතර ඉතා අහිතකර වායු වර්ග ද තිබිය හැකි බවයි. කන්දේ ඇතිවී තිබෙන සැතපුමක් පමණ දිග පැල්මකින් ගඟක් ගලන්නා සේ ගින්දර දක්නට ලැබෙයි.

ගිනිකන්ද බැලීමට එන සංචාකරයන් ගෑස් ආවරණ පැළඳිය යුතු බව ද විද්‍යාඥයෝ අවධාරණය කරති. මින් පෙර ගුවන් ගමන් නවතා දමන ලෙස නිකුත් කළ රතු සංඥාව දැන් තැඹිලි පැහැය දක්වා වෙනස් කැර ඇත. ගිනි කන්ද පිපිරී ගිය ද අළු පිටනොවීම හේතුවෙන් එහි අවධානම අඩුවීම සංඥාවේ පැහැය වෙනස් කිරීමට හේතුවයි.

කෙසේ වෙතත් විද්‍යාඥයන් පවසන්නේ මේ ස්වභාවය ඕනෑම මොහොතක වෙනස් වී ගිනිකන්දෙන් අළු පිටවීමට ද ඉඩ ඇති බවයි. ඒ හේතුවෙන් අවධානයෙන් සිටිය යුතු බව ද ඔවුහු කියති. 1409668248103_wps_27_EXCLUSIVE_BARDARBUNGA_ICE 1409668306587_wps_29_A_plume_of_smoke_rises_fr  1409668372966_wps_40_EXCLUSIVE_BARDARBUNGA_ICE 1409668421622_wps_43_EXCLUSIVE_BARDARBUNGA_ICE 1409668448882_wps_50_A_man_stands_near_to_a_la New Volcanic Eruption In Southeast Iceland As Viewed From The Air 1409674645414_wps_61_In_this_aerial_view_fount



අදහස් (0)

ගිනි කන්ද පුපුරා ලාවා ගලයි

හීරා Thursday, 04 September 2014 03:42 AM

මේවා ඔක්කොම මැවුම් කරුගේ වැඩ තමයි. (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 04 September 2014 05:20 AM

චමත්කාර දසුනක් (නදී)

:       0       0

ආනන්ද Thursday, 04 September 2014 11:54 AM

එක්කෙනෙක් ලගට ගිහින්. හිතා ගන්න බෑ කොහොමද එච්චර ලගට ගියේ (නදී)

:       0       0

නාරද Wednesday, 03 September 2014 04:06 PM

මේවට තමයි. කියන්නේ පන පිටින් අපායේ යනවා කියල .(අ).

:       0       0

ලක්ෂපාන Thursday, 04 September 2014 12:55 PM

අපරාදේ මේ වගේ ගිනිකඳු මැවුවේ. රත්තරන් කන්දක්වත් මැව්වා නම් සල්ලි තමයි. (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 03 September 2014 08:57 AM

චමත්කාරයි ! ලස්සනයි ! බිහිසුණුයි ! ඔය ගලන ලාවා වලට තමයි අපේ උපාසක අම්මලා කියන්නේ අපායේ ලෝ දිය කියලා (නි)

:       0       0

රූපවකී Wednesday, 03 September 2014 09:35 AM

බයේ බැහැ, ගොඩාක් ලස්සනයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 2438 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 186 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 2009 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 56 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 3810 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 42 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site