ඇමෙරිකාවේ නව ආර්ථික මධයස්ථානයක් ඉදිකිරීමට වසර 100ක් පැරණි ගොඩනැගිල්ලක් විනාඩි කිහිපයකින් බිමට සමතලා කැරිණි. මෙලෙස පුපුරුවා හරින ලද්දේ නිව්යෝර්ක් නගරයේ පිහිටි වෙලින්ටන් හොටෙල් නමැති මහල් 11ක් සහිත ගොඩනැගිල්ලකි. එය කඩා ඉවත්කිරීමට පෙර ගොඩනැගිල්ල සෑදූ ජෝ නිකොලා සහ ඔහුගේ බිරිඳ ජෙසිකා සිහිවීමට ඔවුන්ගේ නමේ මුල් අකුරු පෙන්වන වර්ණවත් දුම් නිකුත් කරයි. ඉන් අනතුරුව පිපිරීම් මාලාවකින් පසු තත්තපර කිහිපයකින් ගොඩනැගිල්ල බිමට සමතලා වෙයි. එය කඩා වැටීමේ දී අබිලි ද්‍රව්‍ය සෑම තැනම විසුරුවා යාම වැලක්වීමට ද බලධාරින් කටයුතු කළහ.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගොඩනැගිල්ල බිම
සත්‍යයා Tuesday, 26 August 2014 06:58 PM
වසර ගණන් පෙරුම් පුරා බලය ලබා ගත්තාට පසු ජනතා විරෝධී ආණ්ඩුත් මොහොතකින් පොළොවට සමතලා කරදාන්න හැකියාව තියෙන්නෙත් ඒ ආණ්ඩු බලයට ගෙනා සාමාන්‍ය ජනතාවටමයි. (නි)
වරුණ Tuesday, 26 August 2014 03:11 AM
නියමයි (දී)
ගුනේ Tuesday, 26 August 2014 04:42 AM
ප්‍රමිතියට කල වැඩක් (දී)
ගාමිණී සිරිවර්දන Tuesday, 26 August 2014 04:42 AM
කොයි දේත් හදන්න කාලයක් ගත වෙනවා.. නමුත් විනාශ කරන්න ගතවන්නේ සුළු වෙලාවක් ! ගොඩ නැගිලි කඩා ඉවත් කරන අපේ කොන්ත්‍රාත් කරුවෝද මෙම ක්‍රමය ඉක්මනින් අල්ලා ගනී... (දී)