IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගූගල් සමාගම විද්‍යුත් මුදල් සම්බන්ධ දැන්වීම් පළ කිරීම තහනම් කරයි

විද්‍යුත් මුදල් සම්බන්ධයෙන් දැන්වීම් පළ කිරීම ලබන ජූනි මාසයේ සිට තහනම් කරන බව ගූගල් සමාගම අද, (14) නිවේදනය කළේය.
 
ක්‍රිප්ටෝකරන්සීස් එසේත් නොමැති නම් ඩිජිටල් මුදල් යනුවෙන් හඳුන්වන විද්‍යුත් මුදල් සම්බන්ධ දැන්වීම් පළ කිරීම මෙලෙස නවතා දැමෙනු ඇත. මේ අනුව නියාමනය නොකළ ද්වි අංග, ක්‍රිප්ටෝකරන්සීස් සහ ඔට්ටු ඇල්ලීමේ ක්‍රමවේදයක් ලෙසින් හැඳින්විය හැකි ‘ෆයිනෑන්ෂියල් ස්ප්‍රෙඩ් බෙටින්’ යනාදී නියාමනයට ලක් නොවූ මූල්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් දැන්වීම් පළ කිරීම නව රෙගුලාසි අනුව තහනමට ලක්වන ගූගල් සමාගම සඳහන් කළේය.
 
පසුගිය වසරේදී තම දැන්වීම් ප්‍රතිපත්ති උල්ලංඝණය කළ එක්සත් ජනපද ඩොලර් බිලියන 3.2ක දැන්වීම් ඉවත් කළ බව ගූගල් සමාගම තවත් තැනක සඳහන් කර තිබිණි. පසුගිය වසරේදී ඉවත් කළ දැන්වීම්වල වටිනාකම 2016 වසරේ ඉවත් කරන ලද දැන්වීම්වල වටිනාකම මෙන් දෙගුණයක් බවත් ගූගල් සමාගම එහි සඳහන් කර තිබිණි. 
 
ගූගල්, ඉන්ස්ටග්‍රම් යනාදි ගූගල් සමාගමේ සියලු සමාජ මාධ්‍ය වේදිකා තුළ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව ගූගල් සමාගම තවදුරටත් සඳහන් කළේය. 
 
රොයිටර්

055



අදහස් (1)

ගූගල් සමාගම විද්‍යුත් මුදල් සම්බන්ධ දැන්වීම් පළ කිරීම තහනම් කරයි

holmanpila Thursday, 15 March 2018 04:52 AM

මෙන්න ගුගල් සමාගම මාධ්‍ය වාරණය පටන් අරන්.

:       121       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 73 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 167 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 130 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1422 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 431 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 696 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site