IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කැසිනෝ රජු ක්‍රවුන් රිසෝට් සමාගමෙන් ඉවත්වේ

 

ඩොලර් බිලියන 8.9 ක වත්කමක් හිමි සීමාසහිත ක්‍රවුන් රිසෝට්ස් පුද්ගලික සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ලෝ පතළ ඔස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරිකයකු වන ජේම්ස් පැකර් ඉල්ලා අස්වී ඇති බව ඔස්ට්‍රේලියානු පුවත්පත් පවසා සිටී. මෙයට හේතුව වී ඇත්තේ ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය බව පැවසේ.

 ලොව 7 වැනි විශාලතම කැසිනෝ සමාගම වන ක්‍රවුන් සමාගමේ 47% ක කොටස් හිමි 50 හැවිරිදි  පැකර් ඉවත්වීමට  මූලික හේතුව වී ඇත්තේ ගායිකාවක වන මාරියා කේරි සමග තිබූ සම්බන්ධය කඩාවැටීම සහ ක්‍රවුන් සමාගමේ ව්‍යාප්ත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උඩ ඇතිවූ මානසික කඩාවැටීමත් බව එම වාර්තා වැඩිදුරටත් සදහන්කරයි.

පැකර්ගේ ප්‍රකාශකයකූ කියා සිටියේ '' මේ අවස්ථාවේ පැකර් මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය හොද නෑ. එමනිසා ඔහු තීරණය කර තිබෙනවා. ක්‍රවුන් සමාගමේ ඔහු දැරූ සියලු තනතුරු වලින් සහ වගකීම් වලින් ඉවත්වන්න." යනුවෙනි.‘ 

 මෙම තත්ත්වය මත සමාගමේ කොටස් 1.4% කින් පහත බැස ඇත.එසේම මේ වනවිට සීමාසහිත ක්‍රවුන් රිසෝට්ස් සමාගමේ කොටස්කරුවන් විසින් සමාගමේ චීනයේ ක්‍රියාකාරීත්වය  සම්බන්ධයෙන් ඔවුන්ට කිසිවක් නොදැන්වීම පිළිබදව සමාගමට විරුද්ධව නඩුවක්ද පවරා තිබේ.

ජේම්ස්  පැකර් කැසිනෝ  ව්‍යාපාරය ලංකාව තුල ව්‍යාප්ත කිරීමට මීට කලකට පෙර  ප්‍රභල උත්සාහයක නිරතවිය.

(255)



අදහස් (1)

කැසිනෝ රජු ක්‍රවුන් රිසෝට් සමාගමෙන් ඉවත්වේ

sam Thursday, 22 March 2018 06:17 AM

මේවා තනිකරම වෙළඳ උපායයන් . මෙයාගේ තාත්තා ක්‍රවුන් කැසිනෝ ඒක ගොඩ නගලා, කොටස් වලට ඉහලම මිලක් ලැබුන වෙලාවේ කොටස් සියල්ලම විකුණා එයින් ඉවත් උනා . කෙරී පැකර් ඉවත් උනේ මේක අනාගතේ පාඩු ලබන නිසායි කියලා හැමෝම ඒකේ කොටස් විකුනන්න ගත්තා . වසර කිහිපයකින් ක්‍රවුන් කොටස් මිල තිබුන මිලෙන් බාගයකටත් වඩා අඩු උන විට කෙරී පැකර් නැවතත් කොටස් සියල්ලම (විකුණු මුදලින් බාගයකටත් අඩුවෙන්) නැවත මිලදී ගත්තා .

:       0       29

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 169 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 86 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 7002 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 86 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 402 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site