නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයේ සජිවි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරු කරගත් පුද්ගලයෙකුට එරට අධිකරණය විසින් මාස 21ක සිරදඬුවමක් පනවා ඇත.
මෙම පුද්ගලයා අදාල වීඩියෝ දර්ශනය තවත් පුද්ගලයන් 30දෙනකුට යවා තිබුණු අතර එම දර්ශන යොදාගෙන සංස්කරණය කරන ලද වීඩියෝවක් ද සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීමට කටයුතු කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
පිලිප්ස් අර්ප්ස් ක්‍රයිස්චර්ච් දිස්ත්‍රික් අධිකරණයේදී මෙම චෝදනාවලට වරදකරු බව පිළිගත්තේය.
ආර්ප්ස්ගේ ක්‍රියාව මුස්ලිම් ප්‍රජාව සමඟ වෛරයෙන් යුතුව කළ අපරාධයක් බවත් කෲරත්වය පිළිබිඹු වන බවත් විනිසුරුවරයා සිය දේශනයේදී පැවසීය.
පසුගිය මාර්තු 15වැනිදා ආගමික වතාවත් පැවැත්වෙන අතරතුර ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයකට සහ ඉස්ලාම් ආගමික මධ්‍යස්ථානයකට තුවක්කුකරුවකු විසින් වෙඩි ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් 51දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
(බීබීසී ඇසුරිණි - 085)
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ වීඩියෝ හුවමාරු කරගත් පුද්ගලයෙකුට සිරදඬුවම්