IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ක්‍රීඩා කරන තරමට එළියත් වැඩිවේ

සෙල්ලම් කරන තරමට ආලෝකය ලැබෙන අපූරු පාපන්දු පිටියක් බ්‍රසීලයේ රියෝදි ජැනයිරෝ නගරයේ පසුගියදා විවෘත විය.

විවෘත කිරීම නිමිත්නේ පැවැති පාපන්දු තරගයේදී ක්‍රීඩකයෝ උද්වේගකරව තරග වැදෙද්දී ඒ හා සමානව පිටියේ විදුලි පහන් වල එළිය අඩු - වැඩි වනු,ඔවුන් තරග වැදීම නවත්වා විවේක ගන්නා විට විදුලි පහන් නිවී යනු දැකගත හැකිවුනි.

මෙම අරුම පුදුම පාපන්දු පිටිය ගැන පැහැදිලි කරනා එහි නිර්මාපකයින් පවසන්නේ පාපන්දු පිටියේ තණතිල්ලට යටින් ඇති විශේෂ ගඩොල් වර්ගයක් මෙයට හේතුවන බවයි.

මෙම ගඩොල් වල කුඩා විදුලි උත්පාදක යන්ත්‍රයක් හා ඒ හා සම්බන්ධ කෙරුණු ලීවර පද්ධතියක් ඇති අතර ගඩොල මත කිසිවෙකු පය තැබූ විට ලීවර ක්‍රියාත්මක වී විදුලි උත්පාදන යන්ත්‍රය කරකවයි.

එක් එක් ගඩොලෙන් නිපදවෙන විදුලිය එකතු කර මෙසේ පිටිය ආලෝකමත් කිරීමට යොදාගෙන ඇති බව නිර්මාපකයින් කියයි.

ක්‍රීඩා කරන තරමට පිටිය ආලෝකමත් වන්නේ මේ නිසාය.

මෙවන් විශේෂ ගඩොල දැනටමත් ලොව බොහෝ රටවල භාවිතා වන අතර ඉදිරියේදී මුළු නගරයක් පවා ආලෝකමත් කිරීමට මේවා යොදාගත හැකිවනු ඇතැයි මත පළවී තිබේ.

පිටිය විවෘත කිරීමට සහභාගීව සිටි හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන පේලේ විද්‍යාව හා ක්‍රීඩාව මෙසේ එකට එක්වී තිබෙනු බ්‍රසීලයේ තරුණ පරම්පරාවට සියැසින් දැකගැනීමට අවස්ථාව ලැබී තිබීම මහඟු දෙයක් බව පැවසීය.

අනාගතයේදී බ්‍රසීලයෙන් සුපිරි ක්‍රීඩකයින් මෙන්ම මුල් පෙලේ විද්‍යාඥයින්ද බිහිවේවායි තමන් ප්‍රාර්ථනා කරන බව ඔහු කීය.

1410435810358_wps_5_Residents_of_the_Morro_da 1410435831375_wps_7_SHELL_AND_PEL_UNVEIL_FIRS



අදහස් (0)

ක්‍රීඩා කරන තරමට එළියත් වැඩිවේ

ගාමිණී සිරිවර්දන Friday, 12 September 2014 05:41 AM

එදා පෘතුගීසීන්ගේ යටත් විජිතයක්ව පැවති බ්‍රසීලය අද කොහොමද දියුණුවේ තරම? ලෝකයේ තුන් ජාතියක් අපේ රට අල්ලාගෙන සිටියත්,දුශිතයින්ගේ කුහක සිතුවිලි නිසාම අපේ රට ඉදිරියට යාමට නොහැකිවීම කණගාටුවට හේතුවක් ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 119 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 76 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 5673 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 74 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 396 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 727 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 297 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site