IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කරච්චි නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උග‍්‍ර වෙයි


පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැළකෙන කරච්චි නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යන බවටත් ඒවා මර්දනය කිරීමට පොලිසියට හැකියාවක් නොමැති බවටත් නුවර වැසියෝ චෝදනා කරති.
කරච්චි වැසියන් මේ බව කියා සිටියේ ඊයේ (13) නගරයේ ස්ථාන කිහිපයකින් මළසිරුරු 6 ක් හමුවූ බව පොලිසිය පැවැසූ අවස්ථාවේදීය.


මරා දැමුණු එම පුද්ගලයන් සය දෙනා කුරිරු ලෙස වධබන්ධනයන්ට ලක් කර ඇතැයි ද පොලිසිය වැඩි දුරටත් කියා සිටියේය.
මිලියන 18 ක පිරිසක් ජීවත් වන කරච්චි නුවර ආගමික, වාර්ගීක සහ දේශපාලනික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී යෑම ඇරැුඹුණේ, මීට වසර කිහිපයකට පෙරය. පසුගිය පාකිස්තාන මහ මැතිවරණයෙන් පසු එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දකින්න ලැබුණි.
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන්නේ තලේබාන් හිතවාදී ආයුධ සන්නද්ධ කල්ලිය.


පාකිස්තාන හමුදාව, තලේබාන් සටන්කාමීන් සමඟ සටන් ආරම්භ කළේ 2001 වසරේ දී ඇමෙරිකාව ආරම්භ කළ ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී ඇමෙරිකාවට සහාය පළ කරමිනි.
පාකිස්තාන හමුදාව තලේබාන් සටන්කාමීන්ට දිගට හරහට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරද්දී පවා, තලේබාන් හිතවාදී සටන්කාමීහු පාකිස්තානයේ නොයෙක් නොයෙක් පළාත්වල ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරති.
එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් අහිංසක සිවිල් වැසියන් දහස් ගණනකට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වී ඇත. එපමණක් නොව, බොහෝ දෙනකුට උන්හිටිතැන් ද අහිමි වී ඇත.
ඉකුත් 7 වැනිදා, කරච්චි නුවර ලයාරී පළාතේ පා පන්දු කී‍්‍රඩංගනයක අධි බලැති බෝම්බයක් පුපුරා යෑමෙන් කුඩා දරුවන් හත් දෙනකු ඇතුළු 11 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 24 දෙනෙක් තුවාල ලැබූහ.



අදහස් (0)

කරච්චි නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උග‍්‍ර වෙයි

වීර Wednesday, 14 August 2013 08:41 PM

මාෂා අල්ලාහ්! (අ)

:       0       0

ධම්ම Wednesday, 14 August 2013 10:25 AM

ඉන්දියාව,පකිස්තානය,බංගලාදේශය එදාමෙන් එකට තිබුණා නම් අද ලෝකයේ බලවත්ම රට එයයි. සුද්දෝ සූක්‍ෂම ලෙස ඔවුන් වෙන්කළා පමණක් නොවෙයි අභ්‍යන්තර ගැටුම් ඇතිවන බීජත් වපුරලා ගියා. (ස)

:       0       0

ලාරා කෑගල්ල Thursday, 15 August 2013 12:15 AM

මාෂ් අල්ලාහ් !.මේක දෙවියන්ගේ කැමැත්ත ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 166 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 103 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site