කියුබා ජනාධිපති රාවුල් කස්ත්‍රෝ සිවුදින නිල සංචාරයක් සඳහා පෙරේදා (05) චීනයට පැමිණියේය. බීජීං නුවර පැමිණි කියුබා නායකයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට චීන ජනපති හූ ජින්තා ඕ කටයුතු යොදා තිබුණි. කියුබාවේ කි‍්‍රයාත්මක ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇගැයීමට ලක් කළ චීන ජනාධිපති හූ ජින්තා ඕ පැවැසුවේ කියුබාවට මූල්‍ය ආධාර ලබා දීමට චීන රජය කැමැත්ත පළ කළ බවය. ඒ අනුව කියුබාවේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමටත්, තාක්ෂණික දියුණුවක් ඇතිකිරීමටත් චීනයේ සහාය ලැබෙනු ඇත. කොමියුනිස්ට් නායකයන් දෙදෙනකු වන චීන ජනපති සහ කියුබා නායකයා අතර හමුව ඉතා සුහදශීලී එකක් වූ බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි. මීට අමතරව දේශපාලනික වශයෙන් සබඳතා ශක්තිමත් කර ගැනීමට ද නායකයෝ දෙදෙන සමත් වූහ. ”කියුබාවත් චීනයත් අතර ද්වීපාර්වික සබඳතා පසුගිය වසරවලදී දියුණු වීම ගැන මා සතුටු වෙනවා. කියුබාවේ සිදුවන සංවර්ධන කටයුතුවලට දායක වෙන්න චීන රජය සූදානම්” යැයි කියුබා නායකයා හමුවීමෙන් පසු කෙටි මාධ්‍ය හමුවක් පවත්වමින් චීන ජනපතිවරයා ප‍්‍රකාශ කළේය. ෆිදෙල් කස්ත්‍රෝගේ සොහොයුරා වන රාවුල් කස්ත්‍රෝ කියුබාවේ ජනපති ලෙස වැඩ බාර ගත්තේ මීට වසර කිහිපයකට පෙර අයපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ෆිදෙල් කස්ත්‍රෝ ජනපති ධුරයෙන් ඉවත් වූ අවස්ථාවේදීය. රාවුල් කස්ත්‍රෝ (වමේ) චීන ජනපති සමඟ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කියුබා ජනපති චීනයේ සංචාරයක
ශාන් Sunday, 08 July 2012 04:47 AM
රාවුල් කියන්නේ පිදල් කස්ත්‍රොගේ සොහොයුරා වගේම චේගුවේරාගෙ හොදම යාලුවෙක්.. මොවුන් සියලුම දෙනා එකට එකතුවෙලා තමයි කියුබා විප්ලවයට උර දුන්නෙ.. ඇමරිකානු ධනපතිවාදය මේ ලෝකෙ ගිල ගනිමින් යද්දි සියලුම සමාජවාදී නායකයෝ එකතුවෙනවානම් ඒක අපි වගේ පුංචි රටකට ලොකු ශක්තියක්.. රාවුල් කස්ත්‍රෝට ජය ශ්‍රී