අපි‍්‍රකා රාජ්‍යයක් වන කෙන්යාවේ පසුගියදා පැවැති ජනපතිවරණයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට උප අගමැති ධුරයේ සිටි 51 හැවිරිදි උහුරු කෙන්යාටා සමත් විය.
අවසන් ඡන්ද ප්‍රතිඵලවලින් පෙනී ගියේ කෙන්යාටාට සියයට 50 ක ඡුන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට හැකි වූ බවය. ඉකුත් 4 වැනිදා ප්රචණ්ඩ කි‍්‍රයා මැද පැවැති එම ජනපතිවරණයට අපේක්ෂකයන් කිහිප දෙනකු ඉදිරිපත් වූ නමුත් සටන පැවැතියේ උප අගමැති කෙන්යාටා සහ හිටපු අගමැති 68 හැවිරිදි රයිලා ඔඩින්ගා අතරේය.
කෙන්යාවේ ධනවත්ම පුද්ගලයා උහුරු කෙන්යාටාය.
2007 වසරේ පැවැති ජනපතිවරණයේ දී සිදුවූ ප්රචණ්ඩ කි‍්‍රයාවලින් සිවිල් වැසියෝ 1,100 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එම ප්රචණ්ඩ කි‍්‍රයාවලට කෙන්යාටා සම්බන්ධ යැයි චෝදනා එල්ල වී ඇත.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ අපරාධ අධිකරණය කෙන්යාටාට එරෙහිව මානව වර්ගයාට එරෙහි අපරාධ කළැයි චෝදනා එල්ල කර ඇත.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කෙන්යාවේ ජනපතිවරණයෙන් උහුරු කෙන්යාටාට තියුණු ජයක්