(ගයාන් සූරියආරච්චි)
හිස් දෙකක් සහිත බද්ධවූ වවුලන් දෙදෙනකු පිළිබඳව දකුණු දිග බ්‍රසීලයෙන් වාර්තාවේ.
මෙවැනි උපතක් සිදුවූ තෙවැනි අවස්ථාව මෙය බව ද කියැවේ. මොවුන් එක් සිරුරකින් බද්ධ වූ පිරිමි සතුන් වන බවට හඳුනාගෙන තිබේ.
දකුණු දිග රියෝ ඩි ජැනීරෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම වවුලන් සොයාගනු ලැබූහ.
කුමන කරුණක් හේතුවෙන් මොවුන් බද්ධ වන්නට ඇත්දැයි පර්යේෂකයන් තවමත් සොයාබලන අතර සාරවත් ඩිම්බ දෙකක් විභේදනයවීමට ප්‍රමාදවීම හේතුවෙන් මොවුන් නිර්මාණය වන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති.
මොවුන් දෙදෙනාගේ හෘද වස්තූන් සාමාන්‍ය පරිදි පිහිටා ඇති බව අල්ට්රාසවුන්ඞ් විශ්ලේෂණ මගින් අනාවරණය වී තිබේ.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්රතාන්ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඔළු දෙකේ වවුලෙක් බ්‍රසීලයේ
lalith Thursday, 03 August 2017 12:05 PM
ඔය වවුලා බ්‍රසීලයට අමුතු දෙයක් උනාට අපේ පාර්ලිමේන්තුවේ ඔලු දෙකේ වවුල්ලු එමටයි.
shantha Thursday, 03 August 2017 12:09 PM
දැනට සම්මිශ්‍රණය වී ඇති සුපිරි, නිර්මල, මිනිස් ජාන කිසියම් දිනයක එක කලලයකට එක්වීමේ සම්භාවිතාවය අඩු වුණත්, කල්පයකට පමණ පසුව එසේ එකතු වීමෙන් සිදුවන සම්භාවිතාව වැඩිය.
victor Friday, 04 August 2017 11:14 AM
අපේ දියවන්නාවෙත් දිව දෙකේ වවුල්ලු ඉන්නවා. දැනගත්තොත් බ්‍රසීලයට තරු පෙනෙයි.