IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඔබාමා තිරසාර සාමයක් පතයි

අමෙරිකා  ජනාධිපති බරැක් ඔබාමා සිය අවසන් ජාතිය ඇමතීමේ කතාව පසුගියදා  සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලෝකයේ බලවත් ආර්ථිකය තමන් සතු බව ඔබාමා එම කකාවේ දී කියා ඇත.

ඔහුගේ කතාව විනාඩි දෙකකට සීමා වීම විශේෂත්වයක් බව දේශපාලන විශ්ලේෂකයෝ කියති.

 ‘මගේ කතාවේදි ලබන වසර ගැන කතා කරන්න මට අවශ්‍ය  නෑ. මට ඕනෑ ඊළඟ අවුරුදු පහ, ඊළඟ අවුරුදු දහය සහ ඉන් එහාට අවධායනය යොමු කරවන්නයි.‘ යැයි ඔබාමා කීවේය.

‘‘අපි හැමෝටම ඕන අනාගතයක්. අපේ පවුල්වලට අවස්ථාවක් සහ ආරක්ෂාවක්. ගුණාත්මක භාවයෙන් යුත් ජීවිතයක් ඕනෑ.  අපේ දරුවන්ට තිරසාර සාමකාමී ලෝකයක් අවශ්‍යයි. මේ සියල්ල අපට ළඟා කර ගන්න පුළුවන්. ඒ සියල්ල ළඟා කර ගන්න වෙන්නේ අපි එකමුතු වෙලා වැඩ කළොත් පමණයි. ඒ සඳහා තාර්කික ප්‍රායෝගික සාකච්ඡා පැවැත්විය යුතුයි. අපි අපේ දේශපාලනය හදා ගත යුතුයි.එසේ කළොත් පමණයි අපේ අරමුණුකරා ළඟා විය හැක්කේ.‘‘



අදහස් (0)

ඔබාමා තිරසාර සාමයක් පතයි

ඇසළ Sunday, 17 January 2016 02:53 AM

පුළුවන් තරම් ත්‍රස්තවාදීන් බිහි කරන්න උදව් කරලා දැන් ලෝකයට තිරසාර සාමයක් පතනවා. (බ)

:       0       0

නාමල් නිව්යෝක් Sunday, 17 January 2016 06:42 AM

ඇසළ, මෝඩ කතා කියන්න එපා. ඇමරිකාව නැත්නම් ලෝකය ආගමික අන්තවාදයේ ගොදුරක් වෙලා හුඟක් කල් (නි)

:       0       0

අබය Sunday, 17 January 2016 06:44 AM

ලංකාව බේරාගැනීමට මෙතුමාගේ රජය කළ උදවු අපිට අමතක නැහැ (නි)

:       0       0

නුවන් Sunday, 17 January 2016 06:40 AM

ඇසළ වගේ අය ග්‍රීන්කාඩ් දෙනවා නම් ඇමරිකාවට යන්නේ නැතුව ඉඳියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 733 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 116 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 283 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1510 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 468 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1529 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site