IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඔබාමා කියුබාවේ සංචාරයකට සැරසෙයි

ඇමරිකා ජනපති බැරක් ඔබාමා ලබන මාසයේ කියුබාවේ සංචාරයක නිරතවීමට සූදානමින් සිටින බව විදෙස් පුවත් සේවා කියයි.

ඒ අනුව වසර 88කට පසු එරට සංචාරයක නිරතවන පළමු ඇමරිකා ජනපතිවරයා ලෙස ඔබාමා ඉතිහාසගත වනු ඇති බව ඔවුහු කියති.

මෙම සංචාරය සැලසුම් කර ඇති බව ධවල මන්දිරය අද (18) පළමුවරට මාධ්‍යයට පවසා ඇතැයි ඒබීසී පුවත් සේවය පවසයි. ලතින් ඇමරිකාවේ දීර්ඝ සංචාරයේ එක් කොටසක් ලෙස කියුබා සංචාරය යොදාගෙන ඇතැයි ජනපති ඔබාමාගේ රජයේ ප්‍රධානියෙක් ප්‍රකාශ කළේය.

ඔබාමා සහ කියුබා ජනපති රාවුල් කැස්ත්‍රෝ 2014 වසරේ අවසන් භාගයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ  අඩ සියවසකට ආසන්න කාලයක් පැවැති සීතල යුද්ධයේ ප්‍රතිවාදීන් අතර සම්බන්ධය සාමාන්‍යකරණය විය යුතු බවයි.



අදහස් (0)

ඔබාමා කියුබාවේ සංචාරයකට සැරසෙයි

සුකිරි Thursday, 18 February 2016 05:39 AM

කොමියුනිස්ට් වාදයෙන් ලොවට උන සෙතක් නැත. උනේ දානපති පැලැන්තිය වෙනුවට උග්‍ර නිලදාරී වාදී පැලැන්තියක් නිර්මාණය වීම පමණි. කොම්යුනිස්ට් වාදී හැම රටකමත් ඒවා පස්සේ ගිය ලංකාව වැනි රටවල්ද නන්නත්තාර වීම පමණි. ඇමරිකාව පස්සේ ගිය දකුණු කොරියාව, සින්ගපුරුව, ජපානේ, ඉන්දියාව ලොව නැගිටලා ඇත. (ර)

:       0       0

රසික Thursday, 18 February 2016 06:46 PM

තිලක් මහතා හරි. ඕක තේරුම්ගන්න කට්ටියට පුළුවන් වුණොත් හොඳයි. (නි)

:       0       0

තිලක් Thursday, 18 February 2016 02:36 PM

හැබයි ඇමරිකාව දෙන හැම ගුලියක්ම ගිලින්න ගියොත් වෙන්නේ ලොකු අමාරුවක් ඒ හින්දා කල්පනාවෙන් වැඩකරන්න ඕනි ඇමරිකාව කියන්නේ උඩින් ඔලුව අතගාල යටින් වෙට්ටු දාන එක දැන් පෙන්නේ නැද්ද මැදපෙරදිගට දීල තියෙන තොප්පිය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 779 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 294 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1514 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 474 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site