IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඔබාමාට සමුදෙන්න ආ සෙබළාට සිහි නැතිවෙයි

ඇමරිකාවේ ජනපති ධූරයෙන් නික්ම යන බැරක් ඔබාමාට සමුදීම නිමිත්තෙන් වර්ජිනියා ප්‍රාන්තයේ පැවැති උළෙලකදී ඇමරිකා හමුදාවේ ආරක්ෂක නිලධරයකු ඔබාමා ඉදිරිපිටදී බිම ඇදවැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සිය ජනපතිවරයාට අවසන් සමාචාරය දැක්වීමට සූදානම් වූ සෙබළා එසේ සිහිමුර්ජා වී ඇද වැටුණු බව එම වාර්තා සඳහන් කරයි.

එම උළෙල ඇමතූ ඔබාමා ආරක්ෂක හමුදාවේ සාමාජිකයන් ගේ සේවය හා කැපකිරීමට ස්තූතිය පළ කළේය. 

webA36ED00000578-4089406-image-a-1_1483573067793web6F4F00000578-4089406-image-a-14_1483574005530



අදහස් (0)

ඔබාමාට සමුදෙන්න ආ සෙබළාට සිහි නැතිවෙයි

තුෂාන් Thursday, 05 January 2017 05:34 PM

යහම්පත්, ලියන්න කලින් හරියට හිතලා බලන්න ලියන එක හරිද කියලා. අපි ජීවත්වෙන්නෙ ඔය ඔබ කියන රටේ. හමුදා සේවය අනිවාර්ය නැහැ මෙහෙ (නි)

:       0       0

සුපුන් Thursday, 05 January 2017 05:39 PM

ලංකාවේ හිටපු පොලිස්පති කෙනෙක්ව මතක්වුණා මට මේක දැකලා.... (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 05 January 2017 06:58 PM

ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති වෙලා අවරුදු 8 හිටියට නටපු තොවිලයකුත් නැත බෙරේ පලුවකුත් නැත. ඇමෙරිකාවේ ස්වභාවය අඩුවෙලත් නැත. මිනිසුන්ට නොමිලයේ වෛද්‍ය පහසුකම්වත් ලැබී නැත (නි)

:       0       0

රවීන් Friday, 06 January 2017 10:14 AM

ඔබාමා කරපු කැත වැඩ ගැන මතක්වෙලා වෙන්නැති. (ම)

:       0       0

උපසේන Thursday, 05 January 2017 09:49 PM

සෙබළා ඔබාමා ඉවත්ව යාම ගැන කම්පනයෙන් ඉන්න ඇති. (නි)

:       0       0

බමුණු Friday, 06 January 2017 01:12 PM

ඇමරිකාවේ හමුදා සේවය අනිවාර්ය උනේ වියට්නාම යුද්ධය කාලේ නේද. (ර)

:       0       0

යහම්පත් නලින් Thursday, 05 January 2017 10:06 AM

බහුතර ඇමරිකානු සෙබළුන් ඉන්නේ මානසික චිත්ත පිඩාවෙන් , හමුදා සේවය අනිවාර්ය නිසා මේ සේවයට ආවට ඔවුන්ගේ කැමැත්තක් නැහැ , මොහුත් එවැනි කෙනෙක් වන්න ඕනේ (හේ)

:       0       0

ලලිත් Thursday, 05 January 2017 11:49 AM

ඇමෙරිකාවේ හමුදා සේවය අනිවාර්ය නැහැ. අත්‍යවශ්‍ය සේවාවන්ට ලියාපදිංචි වීම නම් අනිවාර්ය කර තිබෙනවා? එහෙත් එය හමුදා සේවය නොවෙයි.(හේ)

:       0       0

රිෂි Thursday, 05 January 2017 12:23 PM

ඇමෙරිකාවේ හමුදා සේවය අනිවාර්ය නෑ. කැමති කෙනෙකුට සම්බන්ද වෙන්න පුළුවන්, කැමති කෙනෙකුට සම්බන්ද නොවි ඉන්න පුළුවන්. (ර)

:       0       0

අමිල Thursday, 05 January 2017 04:27 PM

අනේ අහිංසකයා! මම කල්පනා කළේ මේක මට වුණා නම් කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 15 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1850 1

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 21 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 382 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 722 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4202 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 291 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1655 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site