ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත්, එයින් ආරක්ෂා වීමටත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමටත් ඔබාමා පරිපාලනය යුරෝපා රටවල ස්ථාපිත කිරීමට සූදානම් වන මිසයිල ආරක්ෂක පද්ධතිය ඉතා දුර්වල එකක් යැයි රිපබ්ලිකන් පක්ෂය චෝදනා කරයි.
ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය කරමින් එම මිසයිල ආරක්ෂක පද්ධතිය ඉදි කිරීමට ඔබාමා පරිපාලනය සැලැසුම් කර ඇති නමුත් සතුරු ප්‍රහාරයකින් ආරක්ෂාවීමට එය ප්‍රමාණවත් නොවන බව ද ඔබාමාගේ ප්‍රතිවාදීන් වන රිපබ්ලිකන් පක්ෂය චෝදනා කරයි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඔබාමාගේ මිසයිල ආරක්ෂක පද්ධතිය දුර්වලයි
චම්න්ද Monday, 11 February 2013 08:36 PM
ෂරියා වැනි භයානක නීති ඇති රටවලට මේ වගේ බිහිසුණු තාක්ෂණයක් ගියොත් එක ලෝකයට පසුකාලිනව අයහපත් වෙන්ඩ පුළුවන්. මොකද තම ආගම වෙනුවෙන් කෙනෙකු මරාදැමීමට ඔවුන් පැකිලෙන්නෙ නැති නිසා.(නදී)
දිසා Tuesday, 12 February 2013 08:19 PM
නැහැ එහෙම වෙන්නේ නැහැ (දී)
සම්පත් Monday, 11 February 2013 09:22 PM
ඇමරිකාව නැත්නම් මුස්ලිම්වරුන් මෙලහකට මේ ලෝකයේ රජ කරනවා. (නි)
ෂිරාස් Tuesday, 12 February 2013 03:42 PM
සම්පත්, ඒ නිසා තමයි දැන් ඇමරිකාව ලෝකයේ රජකරන්නේ.(නදී)
නාරද Monday, 11 February 2013 12:10 PM
එයාලට ඕන තැනක මිසයිල සවි කරන්න පුලුවන්, අනිත් රටවලට අත්හදාබලන්නත් බෑ. මේක පුදුම නීතියක් (ස)
හේරත් Tuesday, 12 February 2013 12:56 AM
චරිත ඝාතන නැවැත්තුවා නම්?? (නි)