දකුණුදිග පැසිෆික් සාගර කලාපය හරහා ෆිජි දුපත් දෙසට හමා එන එවන් සුළිකුණාටුව ප‍්‍රචණ්ඩ ස්වභාවයක් ගෙන ඇතැයි එරට කාලගුණවිද්‍යා අංශ සඳහන් කරයි. මෙම ස්වභාවික ආපදාවට පෙර සූදානමක් ලෙස ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස සංචාරකයන්ට සහ වෙරළාසන්න ප‍්‍රදේශවාසීන්ට එරට රජය දැනුම්දී ඇත. මීට පෙර සැමෝවා රාජ්‍යයට මෙම සුළි කුණාටුවෙන් දැඩි හානි සිදු වූ අතර ෆිජි දුපත්වලට ද ඉන් විශාල හානි සිදුවිය හැකි බවට කාලගුණවිද්‍යා අංශ අනතුරු අඟවයි. සුළි කුණාටුවෙන් සැමෝවා රාජ්‍යයේ වැසියන් හතර දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ජීවිතහානි ප‍්‍රමාණය ඉහළයාමේ වැඩි ඉඩක් පවතින බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. හෙට දිනයේදී එවන් සුළි කුණාටුව ප‍්‍රබලත්වය පැයට කිලෝමීටර් 300ක වේගය ඉක්මවමින් ෆිජි දුපත්වලට ඇතුළු විය හැකි බව එරට ආපදා කළමනාකරණ අංශ සඳහන් කරයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘එවන්’ සුළි කුණාටුව ප‍්‍රචණ්ඩ වෙයි
අජිත් Tuesday, 18 December 2012 08:16 PM
අහන්න දකින්න තියෙන දේවල් වලට අනුව ලෝක විනාශය කෙසේවෙතත් මහා විනාශයක පෙරනිමිති නම් පේනවා. (නි)