බීජිංහිදීය (රොයිටර්)
ලෝකය එක් මුදල් ඒකකයකට යටත් විය යුතු නැතැයි රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්ර මෙද්වදෙව් ප්‍රකාශ කරයි. වඩාත් සමබර ගෝලීය මූල්‍ය පද්ධතියක් ඇති විය යුතු බව ද රුසියානු අග්‍රාමාත්‍යවරයා කීය.
චීනය තම මුදල් ඒකකය වන යුවාන් ප්‍රචලිත කිරීම සඳහා ‘යුනියන් පේ’ පද්ධතිය ස්ථාපිත කළ අයුරින් රුසියාව ද තම රටට ජාතික ගෙවීම් පද්ධතියක් සකස් කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇතැයි ද බීජිං නුවරදී මාධ්‍යවේදීන් හමුවෙමින් ප්‍රකාශ කළේය.
රුසියාවට එය හඳුන්වා දීමට නියමිත බවත් කර්තා මීර්’ යනුවෙන් එම පද්ධතිය නම් කර තිබෙන අතර එය චීනයේ ගෙවීම් පද්ධතියට සම්බන්ධ කිරීම ගැන සාකච්ඡා කරමින් සිටින බවත් චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන්ග් ද සහභාගි වූ මාධ්‍ය හමුවේදී රුසියානු අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
-055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එක් මුදල් ඒකකයකට රුසියාවේ අකමැත්ත
ravin Saturday, 04 November 2017 12:35 AM
ඔවු වැඩේ හරි. හැබැයි ලෝක රජා නම් ඕකට අංචි අදියි.
PerakumSunday, 05 November 2017 03:56 AM
කවුරු මොනවා කිව්වත් කෙරුවත් කවද හරි දවසක මුළු ලෝකයටම පොදු එක් මුදල් ඒකකයක් එන එක වලක්වන්න බෑ. ඒ දවස ක්‍රමයෙන් හා වේගයෙන් ලඟා වෙමින් පවතින බව කිව හැකියි.
Prasanna PradeepSunday, 05 November 2017 04:29 PM
අනිවාර්යයෙන් ඒක වෙනවා. තව ටිකක් කල් ගිහින් හරි.