IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


එක්සත් ජාතීන්ගෙන් ඊශ්‍රායලයට චෝදනාවක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)
 
පලස්තීන සිවිල් වැසියන්ට එරෙහිව ප්‍රමාණය ඉක්මවා යමින් බලය යෙදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසියේදී ඊශ්‍රායලයට චෝදනා එල්ල විය.
 
එම චෝදනාවලට අමතරව ‘පලස්තීන භූමි ප්‍රදේශ’ ආරක්ෂා කිරීම සඳහා ‘ජාත්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණයක්’ නිර්දේශ කරන්නැයි ද මහ මණ්ඩල සැසියේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්ට ඉල්ලීමක් ද ඉදිරිපත් විය. 
 
මෙහිදි යෝජනාවක් ද සම්මත කෙරුණු අතර ඊට පක්ෂව ඡන්ද 120ක් ද විරුද්ධව 8ක් ද ලැබිණි. 
 
රටවල් 45ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටියේය. ඇල්ජීරියාව, තුර්කිය සහ පලස්තීනය අදාළ යෝජනාව මහ මණ්ඩල සැසියට ඉදිරිපත් කරන ලදි. කෙසේ වෙතත් මේ ආකාරයේම යෝජනාවක් මීට පෙර අවස්ථාවකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වූ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය එම යෝජනාවට එරෙහිව නිෂේද බලය භාවිත කළේය. 
 
ගාසා තීරයේ සිට ඊශ්‍රායල සිවිල් වැසියන් ජීවත්වන ප්‍රදේශවලට එල්ල වන රොකට් ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට ඉදිරිපත් වූ ලියවිල්ලේ අන්තර්ගත වී තිබුණු නමුත් ගාසා තීරය පාලනය කරන ඉස්ලාමීය සංවිධානය වන හමාස් සංවිධානය සම්බන්ධයෙන් එහි සඳහනක් නොවීය. 
 
කෙසේ වෙතත් මහ මණ්ඩල සැසිවලට ඉදිරිපත් වන හා සම්මත වන යෝජනා සම්බන්ධයෙන් නෛතික බැඳීමක් නොමැති වුවත් දේශපාලනමය වටිනාකමක් තිබේ.  
 
055



අදහස් (0)

එක්සත් ජාතීන්ගෙන් ඊශ්‍රායලයට චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 1016 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 132 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1540 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 50 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 3087 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 32 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 141 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site