IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උඩුකයේ නූල් පොටක් නෑ

මෑතක සිට යුරෝපයේ ප‍්‍රධාන අග නගරයන් හී සිදුවන බොහෝ උද්ඝෝෂණ අලුත් මුහුණු වරක් ගෙන ඇත්තේය.

ඒ අනුව කාන්තාවන් උඩුකය නිරාවරණය කොට උඩුකයේ ලියන ලද සටන් පාඨ ප‍්‍රදර්ශනය කරමින් උද්ඝෝෂනයේ යෙදීම යුරෝපයේ දි සුලභව දකින්න ලැබේ.

පසුගියදා පැරීසියේ නීනා රිචී මෝස්තර ප‍්‍රදර්ශනයේදි එම වේදිකාවට කඩා වැදුණු කාන්තාවන් පිරිසක් විසින් මෝස්තර නිරූපනයට විරුද්ධව උද්ඝෝෂණය කළෝය.

ක්ෂණයෙන් ආරක්ෂක නිලධරයෝ එම කාන්තාවන් ඉවත් කර ප‍්‍රදර්ශනයට ආරක්ෂාව සැළැසුහ.

 යුක්රේනයේ සුරූපි කාන්තාවක් විසින් ගොඩ නගන ලද මෙම කන්ඩායමට යුරෝපයේ වෙනත් රටවල කාන්තාවන් පිරිසක්ද එක්වී සිටිති. කාන්තා විමුක්තිය ඔවුන්ගේ ප‍්‍රධාන සටන් පාඨයවේ.

 

 

 

 

 



අදහස් (0)

උඩුකයේ නූල් පොටක් නෑ

සෙනරත් Monday, 30 September 2013 11:02 PM

අනේ ලංකාව පැත්තට එහෙම ඕවා පුරුදු කරන්න එපා. එහෙම වුණොත් අපේ නෝනත් ඔය විදියට පාරවල් දිගේ දුවන්න ගනීවි. (නි)

:       0       0

මා‍ර්ක් Tuesday, 01 October 2013 05:40 PM

අනේ පද්මිණි, ඔයා පවු (නි)

:       0       0

වන් ෂොට් Tuesday, 01 October 2013 11:30 PM

ලංකාවෙත් ඔය නිරුවතින් දුවන නටන ඒවා තියෙනවා සමහර කොලේජ් වල ආදී ශිෂ්‍ය සංවිධාන කරන ඒවායේ. ඔය රාත්‍රියට දුවන කාර් රේස් ( ලොකු මිනිස්සු කරන ) තියෙන තැන් වල, රුසියානු තායිලන්ත යුක්රේන සහ සමහර අපේම කාන්තාවන් ඕවායේ නිරුවතින් දුවනවා නටනවා. (නි)

:       0       0

චමත් Sunday, 06 October 2013 04:13 AM

හේරත්, කලිසම හදිස්සියේ ඉරිලා නෙමෙයි , ඒ කලිසමේ මෝස්තරය. ඔවැනි කලිසම් බටහිර රටවල් වල ,සාප්පු වල විකුණන්න තියෙනවා. ලිවයිස් ඩෙනිම් එකක් රුපියල් වලින් නම් ,රුපියල් 9000/= ත් 10000/= අතර මුදලක් වෙනවා. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Monday, 30 September 2013 11:47 PM

හික් හික්...අර චන්දි කෙල්ල ඔහොම හිටියා නම්... (නි)

:       0       0

රන්ජි Tuesday, 01 October 2013 12:03 AM

මේවා දැක්කම දුකට ඇඩෙනවා (නි)

:       0       0

කෙවින් Tuesday, 01 October 2013 12:44 PM

රුවන්, ඔයා හරියටම හරි. අර කාටද මේවා මැජික් කියනවලු නේද? (නි)

:       0       0

සචී Wednesday, 02 October 2013 06:43 PM

සීගිරියේ තියෙන්නේ එහෙනම්? (නි)

:       0       0

නිලූ Thursday, 03 October 2013 04:39 PM

ලංකාවේ සංස්කෘතිය නම් ඒ තත්වෙට වැටෙන්නේ නැ සහතිකයි.(නදී)

:       0       0

මංගල Tuesday, 01 October 2013 12:14 AM

බය වෙන්න එපා. ලංකාවේ මේ වගේ උද්ඝෝෂණයක් ‍කළොත් අපේ පොලිස් රාළහාමිලා කවදාවත් නවත්තන්නේ නැහැ. ඕනෑ නම් වී.අයි.පී. ආරක්ෂාවක් දාලා දෙයි වැඩිදුර කරගෙන යන්න (නි)

:       0       0

චත්ත Tuesday, 01 October 2013 12:55 PM

ෆොටෝ එකක් දැකලා, මෙහෙම නම්, ඉතින් මුන්ට ගෑණු දෙන්නෙ කොහොමද? ලංකාවෙ උන්ගෙ ඔලුව හදනකම් මේ රට ගොඩ දාන්නෙ කොහොමද? (ස)

:       0       0

සෙනරත් Tuesday, 01 October 2013 06:08 PM

නසාර් මහත්මයා පොලිස් නිලධාරියා වුණා නම් මම හිතන්නේ ඉක්මනින්ම රෙදි කෑල්ලක් හොයාගෙන ඒ අයගේ මුහුණු වහලා ඊට පස්සේ බලාගෙන ඉන්න එකද කරන්නේ ? (නි)

:       0       0

වීර Tuesday, 01 October 2013 01:12 PM

මේ වගේ ගෑනු අරාබියේ ඕනෑ තරම් ඉන්නවා.ඒගොල්ලෝ එහෙම කරන්නේ ගොනිබිලි ඇඳුම ඇඳලා තියෙන අසහනය නිසා. (ස)

:       0       0

ලාල් Tuesday, 01 October 2013 12:41 AM

යුරෝපයේ කොහොමත් වැඩි හරියක් ඉන්නේ ඔහොමනෙ. (නි)

:       0       0

රුවන් Tuesday, 01 October 2013 06:19 PM

රූපවති අක්කා ගියොත් නම් මිනිස්සු ඇස් වහගනීවි (නි)

:       0       0

පද්මිණි Tuesday, 01 October 2013 01:19 PM

නසර්ලගේ ෂරියා නිතිය හින්දයි ගල් ගෙඩි පාර මතක් කරේ. අ.. හේරත්, විරෝධය පාන්න සුදුසුම විදිය ඕක තමා. හැබැයි, තමන්ගේ ගෙදර. අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි. (ස)

:       0       0

පෙත්තා Wednesday, 02 October 2013 03:02 AM

"මම මිට කලින් දැක්කා - හිතා ගන්නත් කලින් ගිහිල්ලත් ඉවරයි"... අනේ ඔව් අක්කේ, හීනෙන් වගේ...දැන් හොල්මනක් වගේ හැමදාම හීනෙන් පේනවා. මේ මහා දවල්ටත් නුල් මැතුරුවා.දෙහිත් කැපුවා.අනේ මන්දා? (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 01 October 2013 01:06 AM

සීතල දේශගුණයක් ඇති බටහිර රටවලම මේ වගේ උඩුකය නිරුවත් කර වේදිකාවට එනවා නම්,අවුරුද්දේ මුලු කාලයේම හොඳ උණුසුම් කාලගුණයක් ඇති ලංකාවේ ගැහැනුන්ට මේ වගේ කරන එක හරිම සිම්පල්නේ යාළුවා. (නි)

:       0       0

උපාලි Tuesday, 01 October 2013 01:32 AM

කුමන හෝ ක්‍රමයකින් ප්‍රසිද්ධිය ලබාගැනීමේ දැඩි ආශාවට විකෘති කාමයත්, ලජ්ජා නැතිකමත් එකතුවුනාම මොනවද කරන්න බැරි. කමල්, ශේහ්, එහෙම කට්ටිය ලංකාවේ නැහැනේ? (නි)

:       0       0

බමුණු Tuesday, 01 October 2013 06:41 PM

'අයියෝ ලංකාවේ අපිට මේවා බලන්න නැහැනේ' මොනවා බලන්නද හලෝ? එකසැරයක් දැක්කම එපමණයිනේ. මොකද ඇස්පිල්ලන් නොගහා බලන්න තරම් දෙයක්ද? (නි)

:       0       0

මධුක Tuesday, 01 October 2013 01:55 AM

මාටින් අයියා,අදහස දකින දකින වාරයක් පාසා හිනා වෙනවා ඇර දැන් ඉතින් වෙන කුමක් කරන්නද?? (නි)

:       0       0

මාලන් Tuesday, 01 October 2013 02:09 AM

අපේ කෙල්ලන්ට බැරුව ඇති (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 02:51 AM

අනේ බලන්නකෝ දණහිසත් තුවාල වෙලා.කව්රුවත් උදව් කරන්නේ නැත්තේ මොකද? දුක වාවන්න බැහැ. කෝ අර යුනිෆෝම් ගහපු ටයි දාපු අපේ රූපා නෝනා....? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 01 October 2013 07:06 PM

පවු අනේ ඒ අක්කිලා (නි)

:       0       0

මහින්ද Wednesday, 02 October 2013 01:57 PM

ලංකාවේ අය මේ වගේ පහත් තත්වයට දමන්නෙපා. (ස)

:       0       0

පෙත්තා Tuesday, 01 October 2013 07:20 PM

ෂරි...ෂරි....පද්මිණි නෝනා "තමන්ගේ ගෙදර. අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි" මෙතැනදී විරෝධයක් නැහැ, අනේ....ආරාධනයක් පමණයි.ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා! (නි)

:       0       0

ටිරල් Tuesday, 01 October 2013 04:33 AM

හේරත් , එතකොට?? (නි)

:       0       0

කෙලී Sunday, 06 October 2013 11:50 PM

අනේ අකුරු හින්ද හරියට පේන්නෙත් නැ..............අපරාදේ .(නදී)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 05:22 AM

මට පෙනෙන්නේ නැහැ‍නේ.කොහොමත් එකයි. (නි)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 07:39 PM

මම මිට කලින් දැක්කා ,මේ වගේ ප්‍රදර්ශනයකදී පිරිමි කෙනෙක් ඇගේ නුල් පොටක්වත් නැතුව ස්ටේජ් එකේ (අතින් වහගෙන)දුවගෙන ඇවිත් ඒ පිම්මේම දුවගෙන ගියා. මොකක්ද කියලා හිතා ගන්නත් කලින් ගිහිල්ලත් ඉවරයි.පැෂන් ලයින් එකක පෙන්නුවේ (ඒකත් පිටරටක තමයි )ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 01 October 2013 05:48 AM

මේක මොලේ අමාරුවක් නොවෙයි. විරෝධය පාන ක්‍රමයක්. (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 01 October 2013 06:08 AM

මෙයාගේ ඇඟේ ලියල තියෙන්නේ නිරුපිකාවන්ට ගණිකා නිවාස වලට එන්න එපා කියලා. මම හිතන්නේ මෙයා ඇවිල්ලා තියෙන්නේ එහෙම තැනක රාජකාරිය කරන අතරෙමයි. නිරුපිකාවන් ලස්සන හන්දා එයාලා ආවොත් මෙයාලගේ ගතමනාවට තට්ටු වෙයි කියලා බයේ වෙන්න ඇති. (නි)

:       0       0

සංජු Monday, 07 October 2013 06:18 PM

අනේ සෙනරත් මට අසාවෙ බැහැ ඔයාගේ නෝනා එහෙම දුවනවා බලන්න.(නදී)

:       0       0

චමී Tuesday, 01 October 2013 03:18 PM

නිලූ, ඔයත් කරල බලන්න ටක් ගාල විසදුම් ලැබෙනවා. (ස)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 06:32 AM

"විරෝධය පාන ක්‍රමයක්"? අපිත් යමුද දිග කලිසම ඔලුවෙන් ඇඳලා සපත්තු අතේ දාගෙන පෙළපාලියක්, පුංචි කාලේ මං වගේ.. (නි)

:       0       0

ජගත් Tuesday, 01 October 2013 07:10 AM

මටත් පැරිස් යන්න ඕනෑ. (නි)

:       0       0

සෝමසිරි Tuesday, 01 October 2013 08:13 PM

අනුන්ගේ නුල් බෝල ගැන කරදර නොවී තමන්ගේ ලණුවක් අඹරා‍ගෙන ඉන්න ළමයිනේ (නි)

:       0       0

කමල් Monday, 30 September 2013 06:18 PM

ලංකාවෙත් කව්රු හරි මෙහෙම උද්ගෝෂණ කරන්න පටන් ගන්නවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Saturday, 05 October 2013 02:24 AM

ලංකාවේදී බලන්න දඟලන අයට යන්න තැනක් නම් තියෙනවා (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 07:52 AM

අනේ! අර කුරුටු ගී ටික මකන්නකෝ (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Saturday, 05 October 2013 02:30 AM

වැටුන නෝනා බෙරිහන් දෙනවා- අනේ තල්ල කියලා. මූණ බිම ඇනිලා (නි) සිරිබිරිස්

:       0       0

ලලන්ත විජේසේකර Saturday, 05 October 2013 02:37 AM

සංජය, ඔබ මොකද සේනා ගැනම කතා කරන්නේ? තාම හොඳ හෝටලේකින් පරිප්පුවක් කාලා නැතුවා වගේ පෙනෙන්නේ (නි)

:       0       0

රකිත් Wednesday, 02 October 2013 09:10 AM

අපේ හිටපු ජනප්‍රිය විකට රංගන ශිල්පියෙක් කියපු කවියක් මට මතක් වුණා. එකේ අන්තිම පදෙන් කියවෙන්නේ, "වයසට ගියවිට නුඹටම තලයි පනේ..." කියලා.(නදී)

:       0       0

වසන්ත Saturday, 05 October 2013 03:14 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

රාජු Tuesday, 01 October 2013 08:59 AM

ඕවා තමයි ලෝකය ඉල්ලන ස්ත්‍රී නිදහස (නි)

:       0       0

නෙතුමි Tuesday, 01 October 2013 09:26 AM

මෙතන ඉන්න අයට තියෙන අමාරුව, දානවනේ කිසි ලැජ්ජාවක් නැතුව විකෘති අදහස්... (ස)

:       0       0

හේරත් Monday, 30 September 2013 07:23 PM

කරන උද්ඝෝෂනයක් කොටුවේ....මමත් එන්නන්. සරමෙන් මූනවහං.(නදී)

:       0       0

විජේ Monday, 30 September 2013 07:23 PM

හරි ෂෝක්.(නදී)

:       0       0

බංඩා Monday, 30 September 2013 07:38 PM

අයියෝ ලංකාවේ අපිට මේවා බලන්න නැහැනේ ....(නදී)

:       0       0

පද්මිණි Tuesday, 01 October 2013 09:57 AM

නසාර්, ඔයාට ගල් ගෙඩි පාර කන්න ඕනෑද? (නි)

:       0       0

නිලූ Tuesday, 01 October 2013 09:31 PM

චාමිට නම් ඉක්මණින් විසදුම් ලැබුනලු මෙහෙම ගිහින් (නි)

:       0       0

නිලූ Tuesday, 01 October 2013 09:38 PM

කෝ අපේ රූපවතී අක්කා? (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 10:10 AM

පද්මිණි,නෙතුමි, නසාර්, "විරෝධය පාන ක්‍රමයක්" කියන්නකො (නි)

:       0       0

චන්දි Monday, 30 September 2013 07:47 PM

මන් හිතන්නේ නැහැ ,කමල්.., ලංකාවේ ගැහැනුන්ට මෙහෙම මොලේ අමාරුවක් තියේ කියලා. (නදී)

:       0       0

දයා අළහකෝන් Tuesday, 01 October 2013 10:12 AM

බලන්නකෝ ආරක්ෂක නිළධාරියා (නි)

:       0       0

සම්පත් Tuesday, 01 October 2013 10:17 AM

කාන්තාවන්ට නීති දාන නසාර්ලාගේ අදහස් පැහැදිලිය. (ස)

:       0       0

පිටිග මිලානෝ සිට Monday, 30 September 2013 08:31 PM

කමල් ඒකනම් ඇත්ත තමා.(නදී)

:       0       0

සන්ජය Monday, 30 September 2013 08:52 PM

අර සංවිධාන මේ සේනාත් උස්සගෙන ගියා නම් හරි (නදී)

:       0       0

මාටින් Monday, 30 September 2013 08:55 PM

මට නම් මේක දැක්කත් හොඳටම ඇති අද දවස ගෙවාගන්න ..(නදී)

:       0       0

ප්‍රියන්ති Sunday, 06 October 2013 12:02 AM

කාටද නම්බු......? (නි)

:       0       0

සජී Monday, 30 September 2013 09:33 PM

ලංකාවේ අයටත් ඕවම තමයි තියෙන්නේ.(නදී)

:       0       0

නසාර් Monday, 30 September 2013 09:47 PM

අර ආරක්ෂක නිලදාරියා මම උනා නම් අයියෝ කියලා වැඩක් නැහැ.(නදී)

:       0       0

අරුණ ද සිල්වා Monday, 30 September 2013 09:58 PM

කෝ අපේ කාන්තා සංවිධාන, ගන්න සම අයිතිවාසිකම්.(නදී)

:       0       0

රුවන් Tuesday, 01 October 2013 11:36 AM

මෙහි අදහස් දාල තියන අසහනකාරයෝටික හික්කඩුව වෙරල තීරයට යන්න ඔයිට වඩා දේවල් බලාගන්න පුළුවන්. (දී)

:       0       0

නිලූ Monday, 30 September 2013 10:36 PM

ඇදුම් නැතුව උද්ඝෝෂණ කළා කියලා ඉක්මන් විසදුම් ලැබෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 166 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 104 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site