බලයෙන් පහ කළ ඊජිප්තු ජනපති හොස්නි මුබාරක්ගේ රජයේ අගමැතිවරයා ලෙස කටයතු කළ අහ්මඞ් නසිෆ්ට එල්ල වූ දුෂණ චෝදනාවලට වැරැදිකරු වීම නිසා එරට අධිකරණයක් ඊයේ(13) තෙවසරක සිරදඬුවමක් සහ ඩොලර් මිලියන 1.5ක දඩයක් නියම කළේය. වත්මන් ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි ජනාධිපතිවරණය ජය ගැනීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පළා ගිය නසිෆ්ව අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයක් ඉකුත් සතියේදී වරෙන්තු නිකුත් කළේය. හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනාට එරෙහිව කි‍්‍රයාත්මක වන නඩු විභාගයේදී දුෂණ චෝදනාවලට වැරැදිකරු වූ නසිෆ්ට සිරදඬුවම සහ දඩමුදල නියම කළ බව එම නඩුව විභාග කළ විනිසුරුවරයා පැවැසීය. 2004 වසරේදී ඊජිප්තු අගමැති ලෙස වැඩ බාරගත් නසිෆ් 2011 ජනවාරි මාසයේදී සිය ධූරයෙන් ඉවත් වූයේ එවක ජනපතිව සිටි හොස්නි මුබාරක්ට එරෙහි උද්ඝෝෂණ ආරම්භවීමට පෙරය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඊජිප්තු හිටපු අගමැතිට තෙවසරක සිරදඬුවමක්