IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඊජිප්තු ජනපති - හමුදා පාලක මණ්ඩලය අතර විශේෂ හමුවක්

ඊජිප්තුවේ හටගෙන ඇති දේශපාලන අර්බුදය නිමා කිරීමේ අරමුණින් එරට නව ජනපති මොහොමඞ් මොර්සි සහ එරට හමුදා පාලක මණ්ඩලයේ නායක හොසාම් අල් ගෙරියානී අතර විශේෂ හමුවක් ඊයේ (12) පැවැත්විණි. ඊජිප්තුවේ දේශපාලන අර්බුදයක් හටගත්තේ පසුගියදා පැවැති ජනපතිවරණයෙන් මුස්ලිම් සහෝදරත්වය පක්ෂ නායක මොහොමඞ් මොර්සි ජයග‍්‍රහණය කර නව රජයක් පිහිටුවීමට උත්සාහ කළ අවස්ථාවේදීය. ජනපති මොර්සිගේ නව පාර්ලිමේන්තුවක් පත් කිරීමේ ක‍්‍රමවේදයට විරෝධය පළ කරමින් හමුදා පාලක මණ්ඩලය අධිකරණයට හමුවට ගියේය. හමුදා පාලක මණ්ඩලට පක්ෂව අධිකරණය තීන්දු කළේ පාර්ලිමේන්තුව පත් කිරීමේ ක‍්‍රමවේදයට නීති විරෝධී කියාය. එහිදී නව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද නියෝග කෙරුණි. එවිට නව ජනපති ලෙස මොර්සි ඔහුගේ බලතළ පාවිච්චි කරමින් ජනපති ආඥාවක් මගින් පාර්ලිමේන්තුව යළි කැඳැවීය. එම ජනාධිපති ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බල රහිත කර නැවතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියෝග කෙරුණි. ජනපතිවරයා හමුදා පාලක මණ්ඩලයේ ප‍්‍රධානියා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කළේ ඉන් පසුවය. ජනපති මොර්සි (දකුණේ) සහ හමුදා පාලක මණ්ඩලයේ නායක හොසාම් අල් ගෙරියානී



අදහස් (0)

ඊජිප්තු ජනපති - හමුදා පාලක මණ්ඩලය අතර විශේෂ හමුවක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 263 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 588 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4099 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 445 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2597 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 78 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1639 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site