IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉසුරු සොයා ගොස් නූපන් දරුවාත් මරුට

පසුගියදා ඉතාලි ලම්පෙදූසා දුපත ආසන්නයෙදි ගිළී ගිය යාත්‍රාවෙන් අතුරු දන් වු පුද්ගලයින් සෙවීමේ යෙදී සිටින කිමිදුම් කරුවන්ට පෙකෙනි වැලෙන් වෙන් නොවු කුඩා බිළිදකු හා තරුණ මවකගේ සිරුරු දෙකක් හමු වු බව ඉතාලි මාධ්‍ය වර්තා කරයි.

අනවසරික සංක්‍රමිකයින්  සමග ගැබිනියක් වශයෙන් ඈය යාත්‍රාවේ පෑමිනෙන්නට ඈති බවත් යාත්‍රාව ගිනිගෙන දැවි යන්නට ආසන්න මොහොතේ තැති ගැන්මත් සමග ඇයට දරුවා බිහි වන්නට ඈතිබවත් එඅ සමගම බිලිදාත් මවත් මුහුදෙ ගිලි යන්නට ඇති බවද  සහන සේවකයෝ පවසති. පෙකෙනි වැලෙන් වෙන් නොකළ මවත් බිලිදාත් එකම පෙට්ටියක බහා මිහිදන් කිරිමට සහන සේවකයෝ කටයුතු කළේය.

 



අදහස් (0)

ඉසුරු සොයා ගොස් නූපන් දරුවාත් මරුට

දුමින්ද Tuesday, 15 October 2013 04:46 PM

මායාවන්ට අසුවී කොපමණ දේවල් අප නැති කර ගන්නවාද ? (ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 15 October 2013 05:18 PM

මෙම පුවත හොඳින් කියවන්න. මෙම බෝට්ටු ගමන දුෂ්කරය. මරණයක් වීමේ හැකියාව බොහෝය. මෙම ප්‍රදේශය ආශ්‍රිතව මුහුඳු පතුලේ තිබී වරින් වර ලංකාවේ 'ප්ලාස්ටික්' හැඳුනුම්පත් බොහෝ සොයාගෙන ඇත. අයිතිකරුවන් අද වෙනතුරුත් නැත. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 16 October 2013 08:05 AM

"තණ්හා ආශා ඔලොගු කරේ ලා... එළිය දකින්නද මේ යන්නේ ..සැපත සොයන්නද මේ යන්නේ...? (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 16 October 2013 09:12 AM

පපු කුහරය ඇතුලෙන් එන දේ ලක් ලොක්කන්න්ට නොතේරෙන්නේ මන්ද යත් මටද නොතේරෙයි .එදා ලංකාවේ වැසියන් මේ වගේ බෝට්ටු වලින් රට හැර පැනල ගියේ නැහැ.එහෙනම් ඇයි මෙහෙම වෙන්නේ. රටේ ජීවත් වෙන්න බැරි තරමට අමාරු නිසා නොවේද ....එදා ඉන්දියාවේ ඉඳල අපේ රටට ආවේ කල්ලතෝනි කියල අපි කිව්වා. අද තත්වය ඉතා ගැඹුරින් තේරුම් නොගත්තොත් හැමෝම අසරණ වෙනවා. (ස)

:       0       0

දර්ශන් Tuesday, 15 October 2013 08:04 PM

මිනිසුන් හරියට පළගැටියන් වාගේ නේද? (නි)

:       0       0

අමිල - කටුනායක Wednesday, 16 October 2013 10:11 AM

මේවා දකිද්දි පිස්සු හැදෙනවා. (ස)

:       0       0

නන්ද Tuesday, 15 October 2013 02:08 PM

අම්මෝ! අහනකොටත් දුක හිතෙනවා (නි)

:       0       0

චන්දි Wednesday, 16 October 2013 11:18 AM

කනඩා දිසා ..!! ඔබේ අදහස අප රටේ වගකිව යුත්තන් දකීවා..!! එදා අපි අනුන්ට ඇගිල්ල දිගු කරේ කල්ලතෝනි කියලා ., මෙදා අපිත් කල්ලතෝනි වෙලා නේද ...? ඇත්තටම මේ සිදුවීම ගොඩක් කනගාටුවට කරුණක්...!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 627 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 112 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 268 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 153 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1505 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 453 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site