ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කළත්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීමට දැන් ප්‍රමාද වැඩි යැයි ඇමෙරිකා හමුදාපති ජෙනරාල් මාටින් ඩෙම්සි පවසයි. ඇමෙරිකානු හමුදාපති මේ බව කියා සිටියේ ලන්ඩන් නුවර පැරාලිම්පික් උළෙලට සහභාගී වූ අවස්ථාවේදීය. ඊශ්‍රායලය පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලෝකයට තර්ජනයක් හෙයින් ඉරානයට පහර දිය යුතුයි කියාය. ඇමෙරිකාව ඊශ්‍රායලයට එරෙහිව පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධකවලින් ඉරානය මට්ටු කළ නොහැකි යැයි ද ඊශ්‍රායලය තරයේ කියා සිටී. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මේ වනවිට ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එය කඩාකප්පල් කළ නොහැකි බවත්, එසේ ප්‍රහාරයක් එල්ල කළහොත් ඉරානය කඩිනමින් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යළි ආරම්භ කරනු ඇති බවත් ජනරාල් ඩෙම්සි අවධාරණය කරයි. නොවැම්බර් මස පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඇමෙරිකාවේ වෙසෙන යුදෙව්වරුන්ගේ ඡුන්ද දිනා ගැනීමට නම්, ජනපති බැරැක් ඔබාමාට ඊශ්‍රායලයේ හිත දිනා ගැනීමට සිදුවෙයි.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කරන්න දැන් ප්‍රමාදයි
ප්‍රවීන් Monday, 03 September 2012 03:00 PM
ඔය කියුවට හොයන්න ගියාම නැහැනේ (ස)
බණ්ඩාර Monday, 03 September 2012 04:55 PM
අපේ නවීන ආයුධ පරීක්ෂා කරන්න ඉරානය හොද තැනක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ජගත් Monday, 03 September 2012 11:09 AM
ඒක තේරුම් ගත්ත එක හොඳයි..(ස)
ජගත් Monday, 03 September 2012 11:02 AM
ඒක තේරුම්ගත්ත එක හොදයි...(ස)
හිරා Monday, 03 September 2012 05:28 PM
මේක න්‍යෂ්ඨික යුද්ධයක් කියලා කවුද කියන්නේ? (නි)
රම්සි Monday, 03 September 2012 12:08 PM
ඇමරිකාව බයයි...(ස)
ද සිල්වා Monday, 03 September 2012 12:49 PM
ඉරාන ජනපති අතේ මොන වැරදි තිබුණත් කවදාවත් ජනතාවගේ මුදල් අයථා අන්දමින් වියදම් කරන්නේ නැහැ (නි)
සිල්වා Tuesday, 04 September 2012 01:17 PM
මේ දෙගොල්ලන්ම වැරදිලා. ඇමරිකාව කවදාවත් ඊශ්‍රායලයට සම්බාධක පනවන්නෙ නෑ. (ස)
රිස්වාන් Monday, 03 September 2012 12:48 PM
නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා. (නි)
සේනානායක Monday, 03 September 2012 12:55 PM
කයිවාරුව විතරයි (ස)..
රිෂාඩ් Monday, 03 September 2012 09:25 PM
ලෝකයට ත්‍රස්තවාදය ඇති කරලා, ත්‍රස්තවාදය බෝ කරලා , දැන් එනවා කයිවාරු ගහන්න. (නි)
අමිල කටුනායක Monday, 03 September 2012 11:07 PM
ඉරාකය විනාශ කරලා ඉවරයි. මේ අය කපටියි වගෙයි. (නි)
නුවන් Monday, 03 September 2012 02:08 PM
ඇමෙරිකාව ඊශ්‍රායලයට එරෙහිව පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධකවලින් ඉරානය මට්ටු කළ නොහැකි ඇයි..?
සන්ජීව Monday, 03 September 2012 02:09 PM
ඉරානය ඕන ගේමකට ලෑස්ති උනේ ඇමරිකන් මෝඩයෝ ඉරාකෙට ගහපු දවස් වල. මේක තේරුම් ගන්න බැරි මැටි හරක් මුළු ලෝකෙම නැති ප්‍රශ්න ගොඩකට ඇදල දන්නා හදනවා.
අසිත Monday, 03 September 2012 02:24 PM
නුවන්ට නුවණ තිබේ. එක් කෙනෙක් ප්‍රතිචාර දැම්මහම තමයි අනෙක් අයටත් දාන්න හිතෙන්නේ. (නි)
සිල්වා Monday, 03 September 2012 02:36 PM
ඇහුවොත් න්‍යෂ්ටික අවි නැහැ... (දී)