ඉරානයේ ජනපතිවරණයේ පළමු වටය ඊයේ (14) උදෑසන ඉතා සාමකාමී අයුරින් ආරම්භ විය.
ඡුන්ද ප‍්‍රකාශ කිරීම උදෑසන අටට ආරම්භ වූ අතර සවස පහට අවසන් විය. ඉරාන වැසියෝ මිලියන 50.5 ක් ඡුන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි අතර, මිලියන 1.6 කට වැඩි පිරිසක් පළමු වරට මෙවර ඡුන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.
රට පුරා ඡුන්ද මධ්‍යස්ථාන 60,000 ක් කි‍්‍රයාත්මක වූ අතරවිදෙස් රටවල සිටින ඉරාන වැසියන් වෙනුවෙන් ඡුන්ද මධ්‍යස්ථාන 285 ක් කි‍්‍රයාත්මක වූ බව ද වාර්තා වේ.
මැතිවරණය ආරම්භ වෙද්දී, එරට උත්තරීතර නායක අයතුල්ලා කොමේනී, සිය ඡුන්දය ප‍්‍රකාශ කළේය.
ඉරාන විප්ලවයෙන් පසු, ඉරානයේ පවතින්නේ ඉස්ලාම් දහම පාදක කොට ගත් දේශපාලන ක‍්‍රමවේදයකි. උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා කොමේනී සහ ඔහුගේ නායකත්වයෙන් යුත් උත්තරීතර පාලක මණ්ඩලය, ජනපති ධුරය ඉක්මවා ගිය සුපිරි බලතල හිමි වී ඇත.
ජනපති ධුරය සඳහා තරඟ වැදීමට නම්, අපේක්ෂකයන්ට එම උත්තරීතර පාලක මණ්ඩලයේ ද අනුමැතිය හිමි විය යුතුය.
ඉරානයේ දේශපාලනය මෙන්ම මැතිවරණ ද ප‍්‍රධාන වශයෙන් පවතින්නේ ප‍්‍රතිසංස්කරණවාදීන් හා දැඩි මතධාරීන් අතර සටනක් ලෙසය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉරාන ජනපතිවරණය ඇරඹේ
ලාල් Sunday, 16 June 2013 10:19 AM
ඊ ලඟට මෙයාලත් මරා ගන්න ඕනේ.(නදී)