ප‍්‍රහාරයක් එල්ල කර ඉරානය ලෝක සිතියමෙන් අතුගා දැමීමට ඊශ‍්‍රයලය කුමන්ත‍්‍රණය කරනවා යැයි, නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ජර්මන් ජාතික කවියකු වන ගන්තර් ග‍්‍රාස් ලියූ පද්‍ය සංග‍්‍රහයක් මහත් ආන්දෝලනයකට හේතු වී තිබේ. වාමාංශික අදහස් දරන, 84 හැවිරිදි ග‍්‍රාස්, එම පද්‍යයෙන් පෙන්වා දී ඇත්තේ ඉරානය ගැන ඔහු දැඩි කනස්සල්ලට පත්ව සිටින බවය. ඉරානයේ න්‍යෂ්ටික අවි තිබේ යැයි ස්ථිර වශයෙන්ම දැන ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත්තේ ද ඊශ‍්‍රයලයෙන් ප‍්‍රහාරයක් එල්ල වීමෙන් යැයි ද ග‍්‍රාස්ගේ පද්‍යයේ දැක්වේ. දැඩිමතධාරී ඊශ‍්‍රායලය තරයේ කියා සිටින්නේ පරමාණු බෝම්බ හදන ඉරානයේ සැහැසිකම් මට්ටු කිරීමට පහර දීමක් කළ යුතු බවත් තමන් ඊට සූදානම් බවත්ය.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉරානය විනාශ කරන්න ඊශ‍්‍රායලය සැරසෙනවැයි කවියක් ලියලා